Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

රට ගොඩනැගීමේ හොඳම දේශපාලන වටපිටාව ජවිපෙ සතුයි

රට ගොඩ නැගීම සඳහා පවතින හොඳම දේශපාලන වටපිටාව ජනතා විමුක්ති පෙරමුණ සතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ රට යලි ගොඩ නැගීම සඳහා වන නිවරදි ප්‍රතිපත්ති, සැළසුම්...

View Article


ගුවන් තොටුපොළ තීරුබදු නිදහස් කඩසාප්පුත් ඉන්දියාවට දෙයි…

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සතු තීරු බදු නිදහස් (Duty free) කඩසාප්පු සියල්ලම ඉන්දීය සමාගමක් වෙත බදු දීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් සිදු කර ඇති බවත් ඊට සිවිල් ගුවන් සේවා අමාත්‍ය...

View Article


ප්‍රති ත‍්‍රස්ත පනතට එරෙහිව අරගල කළ සිසුන්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනවා...

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන මුවාවෙන් ගෙන එනු ලබන ප‍්‍රතිත‍්‍රස්ත පනතට විරෝධය පලකරමින් උද්ඝෝෂණය කළ සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරය හෙළා දකින බවත් අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල...

View Article

වී සඳහා රුපියල් 50ක සහතික මිලක් ඉල්ලා අම්පාරේදීත් ගොවියෝ පාරට බසිති

මේ දිනවල නෙලීම ආරම්භ කර ඇති වී අස්වැන්න සඳහා අවම වශයෙන් වී කිලෝවට රුපියල් 50ක සහතික මිලක් ලබා දෙන ලෙස බලකරමින් ඊයේ (13) අමිපාර දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී ගොවි විරෝධතාවයක් පැවැත්විණි. සමස්ත ලංකා ගොවිජන...

View Article

දකුණු සහ සබරගමුව පළාත් සඳහා නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්

දකුණු සහ සබරගමු පළාත් සඳහා නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු අද(14) පත්කර තිබේ. දකුණ සහ සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ පැවති විශේෂ විමර්ශන ඒකකයෙන් රත්ගම ව්‍යාපාරිකයන්...

View Article


මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

නාදුනන යතුරුපැදිකරුවන් දෙදෙනෙකු අද(14) පෙරවරුවේ එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් මොරටුමුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් පුද්ගලයෙකුට තුවාල සිදුව තිබේ. මියගොස් ඇත්තේ ආමි මංජු නැමති...

View Article

විෂ රසායනිකයක් හේතුවෙන් මැලේසියාවේ පාසල් 111ක් වහයි

විෂ රසායනික ද්‍රව්‍යක් හේතුවෙන් මැලේසියාවේ ජොහෝර් පළාතේ පාසැල් 111ක් වසා දැමීමට සිදුවූ බව අධ්‍යාපන බලධාරීහු පවසති. මේ හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු පුද්ගලයන් 200ක් පමණ රෝහල් ගතකර තිබේ. ප්‍රදේශය හරහා ගලා...

View Article

ශෂී වීරවංශගේ හොර පාස්පෝට් නඩුව අප්‍රේල් 4ට කල්යයි

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන අප්‍රේල් මස...

View Article


ජනපති, අගමැති වැයශීර්ෂයේදී ජවිපෙ නායකයා සිදු කළ සම්පූර්ණ කතාව

2019 අයවැයේ වැය ශිර්ෂ විවාද මේ දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය ඊයේ (23) පැවැත්විණි. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා...

View Article


කැකිරාවේ පොහොට්ටු සභාපති ගැබිණියක් ඇතුළු පිරිසකට පහරදීලා

කැකිරාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු ප්‍රාදේශීය සභාවේ කැබ් රථයකින් පැමිණ හබරන නගරයේ අවන්හලකින් Fried rice එකක් අනවුම්කර එය ලබාදීම ප්‍රමාදවීම නිසා කෝපයට පත්ව එහි හිමිකරුට හා අටමස්...

View Article

“තවත් විධායක ජනාධිපතිවරණයක් එපා”

“තවත් විධායක ජනාධිපතිවරණයක් එපා” මැයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බලකරමින්  සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් අද (14) නුගේගොඩ ආනන්ද සමරකෝන්...

View Article

FCID යත් CID ප්‍රධානියා යටතට

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා යටතට පත් කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය භාරව සිටි...

View Article

නීති විරෝධී අණ නොපිළිපැද්දාට එරෙහිව පොලිස්පති දුන් ස්ථාන මාරුව අවලංගුයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුව පොලිස් කොමිෂන් සභාව විසින් අවලංගු කර තිබේ. මෙම ස්ථාන මාරුවට එරෙහිව නෙවිල් ද...

View Article


රිය අනතුරකින් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු මරුට

රිය අනතුරකින් හලාවත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාදම්පෙ පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ මාදම්පේ-හැලබණ්ඩාරගම පදිංචිව සිටි නුවන් සංජීව මෙන්ඩිස් නම් 45 වැනි වියේ...

View Article

දිවි නැගුම මුදල් වංචාකළ බැසිල්ගේ නඩුව ජූලි දක්වා කල් යයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් දිවිනැගුම අරමුදලේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට...

View Article


ෆේස්බුක් ප්‍රධානීන් දෙපලක් සේවය හැර යයි

ෆේස් බුක් සමාගමේ ඉහළ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඉන් ඉවත්වී තිබේ. ෆේස්බුක් සමාගමේ නිෂ්පාදන ප්‍රධනී ක්‍රිස් කොක්ස් සහ වට්ස්ඇප් ප්‍රධානී ක්‍රිස් ඩානියෙල් මෙලෙස ෆේස්බුක් සමාගමෙන් ඉවත් වූ බව එහි නිර්මාතෘ සහ...

View Article

අයවැයෙන් අධ්‍යාපනයට ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කර නැහැ

මෙවර අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමාණයත් මුදල් වෙන් කිරීමක් සිදුකර නැතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. අයවැය කාරක සභා අවස්ථාවේ තුන්වැනි දින විවාදය ආරම්භ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ...

View Article


ගෝඨාට රට යන්න අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ මස 26 වැනිදා සිට අප්‍රේල් 12 වැනිදා දක්වා විදෙස් ගතවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද(15) අනුමැතිය පල කළේය. ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී.ඒ රාජපක්ෂ...

View Article

අධික ශබ්ද සහ ආලෝකය නිකුත් කරමින් ධාවනයේ යෙදුනු රියදුරන් 7906කට නඩු

අධික ශබ්ද නිකුත් කරන නලා සහ අධික ආලෝකයක් සහිත විදුලි බල්බ සවිකරන ලද රථවාහන 7906ක් සඳහා නඩු පැවරීමට කටයුතු කළබව බව පොලීසිය පවසයි. පසුගිය 8 වැනිදා සිදුකල මෙහෙයුමකින් මෙවැනි රථවාහන සම්බන්ධ නඩු 3511ක් ද...

View Article

“නිදහස් අරගලයේ යතිවර ලකුණ”සම්මන්ත්‍රණයට විශාල පිරිසක්

නිදහස් අරගලයේ යතිවර ලකුණ මැයෙන් එස්. මහින්ද හිමි සමරු සම්මන්ත්‍රණයක්, ජාතික භික්ෂු පෙරමුණ ඊයේ(15) සංවිධානය කර තිබිණි. කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති සමරු සම්මන්ත්‍රණය සඳහා දිවයිනේ විවිධ පළාත්වලින් ගිහි –...

View Article
Browsing all 8428 articles
Browse latest View live