කුඩු චූටි නමැති කාන්තාව ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන මොහොමඩ් ශම්මූර් මොහොමඩ් ෂියාම් නොහොත් 33 හැවිරිදි “බුම්බා” නමැත්තා ගම්පොල ප්‍රදේශයේ සැගව සිටියදි පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අද(13) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල නායකයකු වන මේවන විට ඩුබායි අත්අඩංගුවේ සිටින කංජිපානි ඉම්රාන් නමැති සංවිධානාත්මක […]
↧