පසුගිය දා ඉතියෝපියාවේ සිදුවූ ගුවන් අනතුරින් පසු ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කෙරෙන බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා භාවිතය ලොව පුරා බොහෝ රටවල් මේ වනවිට නවතා ඇත. ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ‘බෝයිං 737 මැක්ස්’ යානයක් ඉකුත් දා අනතුරට පත්වූ අතර එම අනතුරින් යානයේ සිටි රටවල් 35 මගීහු 157 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉතියෝපියාවේ අගනුවර සිට කෙන්යාවේ […]
↧