අධිකරණයට අපහාස කළ බවට අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල අද(13) අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන, සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අතර එහි වැඩිදුර විභාග කටයුතු ලබන ජූනි මස 12 වැනිදා දක්වා කල් තැබිණි. අධිකරණය මගින් ප්‍රකාශිත නඩු තීන්දුවක් සම්බන්ධව හෝ නඩු විභාගයක් සම්බන්ධව තම සේවා දායකයා කිසිඳු […]
↧