Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

2019 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

$
0
0
පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (12) අවසන් වීමට නියමිත අතර එහි පළමු ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය. හෙට (13) දිනයේ සිට ලබන අප්‍රේල් 05 වනදා දක්වා කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles