යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සහ ප්‍රජාතන්ත්‍රවාදයේ හෙට දවස යන මැයෙන් පසුගිය 11 වනදා කොළඹ CSR හිදී ලංකා පුවත්පත මගින් සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබිණි. ත්‍රස්තවාදය වැලැක්වීම මූලික අරමුණ කරගනිමින් ලෝකය පුරා විවිධ රටවල් අණපනත් සම්මතකරගෙන ඇති අතර ඒවා බොහෝමයක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය වන අයුරින් ක්‍රියාත්මකවීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ වනවිට මෙම පනත් සම්බන්ධව අවධානය යොමුකර […]
↧