පාර්ලිමේන්තුවේ සම්මත වූ තේරීම් කාරක සභාව මෙන්න
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 12 දෙනෙකුගෙන් සමන්විත තේරීම් කාරක සභාව අද (23) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 121ක් දෙනෙක්ගේ ඡන්දයෙන් සම්මත වූ අතර එම සම්මත වූ නාමලේඛනය පහතින් පල වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය...
View Articleඅපරාධ ලෝකයේ…මෛත්‍රී –මහින්ද නිරුවතින් !
අපේ පොලිස් සහ උසාවි පොලීසි වල තාප්ප කඩා මල් වැව්වාට, පොලිස්පති පූජිත් ජයසුන්දර භාවනා පන්ති කළාට පොලිසි ඇතුළේ තවදුරටත් සැකකරුවන්ට කෲර වධ හිංසා කෙරෙන්නේය. සැකකරුවන් මාංචු පිටින් ගංගා වලට පැනීම අඩු වූවාට...
View Articleකිතුනු මධ්‍යස්ථානයකට පහර දීම: ඥානසාර හිමිට එරෙහි අභියාචනය නීතිපති ඉවත් කර ගනියි
2007 වසරේදී මාලබේ කල්වාරි කිතුනු යාඥා මධ්‍යස්ථානයට පහර දී අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ පසුව කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු විත්තිකරුවන් 13...
View Articleබැංකු ණය කරුවන්ට මහින්දගෙන් මර උගුලක්
කුමන්ත්‍රණ පාලනයේ නීතිවිරෝධී කැබිනට් මණ්ඩලයේ මුදල් හා ආර්ථික කටයුතු ඇමති ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂ විසින් පසුගිය 20 වැනිදා නීති විරෝධී ඇමති මණ්ඩලයට ඉදිරපත් කළ බව කියන කැබිනට් සන්දේශයක් මගින් බැංකු...
View Articleමෛත්‍රී, මහින්ද, රනිල් තිදෙනාගේම කෙරුවාව හෙළි කරමින් අනුර දිසානායක...
ජනතා දේපළ විනාශ කළ, හොරකම් කළ එමෙන්ම රාජ්‍ය බලය උපයෝගී කරගෙන අපාරධ සිදු කළ රාජපක්ෂ පාලනයේ චූදියවන්ව මෛත්‍රී – රනිල් ආණ්ඩුව විසින් ආරක්ෂා කළ ආකාරයත් එමෙන්ම මෛත්‍රී – රනිල් ආණ්ඩුව විසින් මහ බැංකු...
View Articleතරුණයන් පහැරගෙන ගොස් කප්පම් ඉල්ලු සිද්ධියට විජේගුණරත්න CIDයට කැඳවයි
පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු කොටහේන ප්‍රදේශයේදී පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකරුවෙකු වන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් නොහොත් නේවි සම්පත් නැමැත්තාට රටින් පිටවීම සඳහා...
View Articleතාජුඩීන් ඝාතනයේ තිදෙනෙකුට අධි චෝදනා ගොනු කළ හැකියි –නීතිපති කියයි
ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා සහ කොළඹ හිටපු...
View Articleරටේ දේශපාලන අර්බුද නිසා ලෝකයේ මිනිස්සු අපි ගැන හිතන විදිහ
මේ වනවිට රටේ ඇති කර තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ලෝකයේ ජනතාව අතර අපේ රට පිළිබඳව කිසියම් නොසතුටක් ඇති බව තමන්ට ඔවුන්ගේ ඉරියව්වලින් දැනගන්නට හැකි වු බවත් එයට හේතුව රටේ පාලනය කරන ඇත්තන් රට කරවන තැන කරනු...
View Article2018.11.24
The post 2018.11.24 appeared first on Lankatruth. Related posts: 2018.02.07 2018.02.20 2018.02.27 2018.06.01 2018.10.30 2018.11.20 2018 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට 2018 අයවැය පොරොන්දුවලින් ඉටු කර ඇත්තේ...
View Articleජනපති ඝාතන කුමන්ත්‍රණයේ පරීක්ෂණ ඇනහිටින ලකුණු!
ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ උසස් පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබානොදීම නිසා එම පරීක්ෂණ...
View Articleජනතා වාදී පාලනයක් වෙනුවෙන් ගාල්ලේදීත් විද්වතුන් පෙළ ගැසෙති
ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් සමුළුව ඊයේ (23) ගාල්ල සමෝද උත්සව ශාලාවේදී පවත්වන ලදී. මෙහිදී රුහුණු මාගම්පත්තුව ඇතුළු ගාල්ල, මාතර දෙදිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල...
View Articleමහවිරු සැමැරුමට අධිකරණයෙන් අවසර
යාපනය විශ්වවිද්‍යාලය තුළ මහවිරු සැමරුම සිදු කිරීමට අවසර ලබාදෙමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (23) නියෝගයක් නිකුත් කර තිබේ. යාපනය විශ්වවිද්‍යාලය තුළ මහවිරු සැමරුමට මුවාවෙන් සිදු කෙරෙන නීති විරෝධීව...
View Articleනීතිවිරෝධී අගමැතිට, ඇමති මණ්ඩලයට එරෙහිව “ක්වෝ වොරොන්ටෝ”රීට් ආඥාවක් ඉල්ලයි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවලින් දෙවතාවකදී පාරාජයට පත්ව ඇති මේ වනවිට නීති විරෝධීව අගමැති ධුරයේ රැඳී සිටින නීතිවිරෝධී අගමැතිවරයාටත් එම නීති විරෝධී කැබිනට් මණ්ඩලයටත් එරෙහිව “ක්වෝ...
View Articleපොලිස්පති CIDයට කැඳවයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දැනුම්දීමකට අනුව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ජනාධිපති මෛත්රිතපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට...
View Articleපාර්ලිමේන්තුවේ ගැටුම් විමර්ශනයට නීතිපති උපදෙස් පතයි
පසුගිය දා පාර්ලිමේන්තුව තුළ ඇතිවූ ගැටුම්කාරී වාතාවරණය සම්බන්ධව විමර්ශන කටයුතු සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට නියමිත බව පොලීසිය පවසයි. පසුගිය දා ඇතිවූ කළහකාරී තත්වය හමුවේ පාර්ලිමේන්තුව තුළ සිදුවූ...
View Articleමහින්දට බොරු සුභ පැතුම් පමණයි – නිල සුභ පැතුම් කිසිවක් නැත…
දේශපාලන කුමන්ත්‍රණයකින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් වී මාසයක් ගත වී තිබුණද රාජ්‍ය තාන්ත්‍රික ප්‍රසාදායට අනුව කිසිදු විදේශ රටකින් මෙතෙක් ඔහුට නිල වශයෙන් සුභ පැතුම් පණිවුඩ එවා නොමැත. ඔක්තෝබර්...
View Articleපොලිස් ලොක්කන්ට ජනාධිපතිගෙන් හදිසි කැඳවීමක්
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබා දෙන ලද විශේෂ පොලිස් පණිවුඩයක් මගින් ශ්‍රී ලංකා පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හා නියෝජ්‍ය පොලිස්පතිවරු හෙට (26) පෙරවරුවේ ජනාධිපති ලේකම්...
View Articleජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව අනුමත කළ නීතිඥ සංගමයේ සභාපති සමාව...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තොම්බර් 26 වනදා සිට ගනු ලැබූ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් අනුමත කරමින් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මාධ්‍ය හමුවේ අදහස්...
View Articleපොලිස්පතිගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන සිද්ධියට අදාලව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා...
View Articleයෝෂිත FCIDයට
යෝෂිත රාජපක්ෂ මහතා අද(25) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණි. ලක්ෂ 45ක් වටිනා රත්මලානේ නිවසක් මිලදීගැනීම සම්බන්ධව විභාගවෙමින් පවතින නඩුවට අදාලව මාස දෙකකට වරක් පොලිස් මූල්‍ය අපරාධ...
View Article