ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තොම්බර් 26 වනදා සිට ගනු ලැබූ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් අනුමත කරමින් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු.ආර් ද සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවලට අදාළව වරද පිළිගනිමින් ඔහු ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් […]
The post ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව අනුමත කළ නීතිඥ සංගමයේ සභාපති සමාව ඉල්ලයි appeared first on Lankatruth.