Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව න්‍යාය පුස්තකයට

ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවට භාර දුන් යෝජනාව අට වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි...

View Article


තරුණයන් අතුරුදහන් කිරීමේ සිද්ධියේ නේවි සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

පාසල් සිසුන් ඇතුළු තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරිමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් ලබන මස 05 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස...

View Article


පාර්ලිමේන්තුවේ මහජන සහ ප්‍රභූ ගැලරි සිකුරාදාත් වැසෙයි

සිකුරාදා (23) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මහජන ගැලරිය සහ ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ. පසුගිය දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු එහි ඇති වු කලහකාරී තත්ත්වය හේතුවෙන් පසුගිය 19වනදා...

View Article

සාවද්‍ය ලිපියට එරෙහිව කතානායක CID යයි

කතානායක කරූ ජයසූරිය මහතා විසින් අගවිනිසුරු නලීන් ජයලත් පෙරේරා මහතාට යවන ලද බවට මාධ්‍ය ඔස්සේ පල වූ ව්‍යාජ ලිපිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මහ...

View Article

වැලිකඩ රැඳවියන් ඝාතනයේ සැකකරු යළි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේම සේවයට

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප මත සිටින පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා නැවතත් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේම සේවයේ...

View Article


ජාත්‍යන්තර පොලීසියේ සභාපතීත්වය දකුණු කොරියාවට

ජාත්‍යන්තර පොලීසියේ සභාපති ධූරය සඳහා රුසියාව හා දකුණු කොරියාව අතර පැවති තියුණු තරඟයෙන් රුසියානු අපේක්ෂකයා පරදා ජය ගැනීමට දකුණු කොරියානු අපේක්ෂකයා සමත් විය. ජාත්‍යන්තර පොලීසියේ වාර්ෂික සභාවාරය මෙවර...

View Article

සෞදි ජනතාවට තවමත් රජ පවුල විශ්වාසයි

සෞදි ජනතාව තවදුරටත් රජ පවුල පිළිගන්නා බැවින් බින් සල්මාන් කුමරුට කිරුල ලබා නොදෙන ලෙස විවිධ පාර්ශව කරන බලපෑම් ඉවත දමන බව සෞදි විදේශ කටයුතු අමාත්‍ය අඩෙල් බින් අහමඩ් අල්- ජූබර් පවසයි. සෞදි ජාතික...

View Article

වැලිකඩ කැළඹෙයි –සුනිල් ශාන්ත බන්ධනාගාරයෙන් පැනයයි

බන්ධනාගාර නිලධාරීන් ලෙස වෙස්වලාගත් කණ්ඩායමක් ව්‍යාජ ලෙස සකස්කරන ලද බන්ධනාගාර බස් රථයකින් කොළඹ රක්ෂිත බන්ධනාගාරය තුළට පැමිණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව සිරගතකර සිටි සැකකරුවෙකු රැගෙන පලා ගොස් තිබේ. මීට...

View Article


තේරීම් කාරක සභාවට ජවිපෙන් විජිත සහ නලින්ද

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා නම්කර ඊයේ (21) පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත දැනුම්දී තිබේ. ඒ අනුව මන්ත්‍රීවරුන් 12 දෙනකුගෙන් සමන්විත...

View Article


ජනාධිපති මෛත්‍රි ලේ වැගිරීමකට අත වැනුවත් එය වැළැක්වීමට අපි සටන් කරනවා

ජනාධිපති මෛත්‍රි අත වනන්නේ රටේ මහා ලේ වැගිරීමකට බවත් එවැනි බියකරු තත්ත්වයකට යෑමට නොදීමේ ප්‍රබල සටන ජ.වි.පෙ. කරට ගෙන කටයුතු කරන බවත් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ජනතාවට සහතික කළේය....

View Article

මහරගම කුණු නිවෙස් තුළ කුණු වෙයි –නගර සභාව මර නින්දේ

මහරගම නගර සභාවට අයත් බල ප්‍රදේශය තුළ නිසි පරිදි කසල එකතු නොකිරීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවන්ට ලක්ව ඇතැයි වාර්තා වේ. ග්‍රාමසේවා වසම් 41කට අයත් දෙලක්ෂ හැත්තෑ පන්දහසක ජනතාවක් වෙසෙන මහරගම ප්‍රදේශයේ...

View Article

පිල්ලෙයාන් ඇතුළු 7කට එරෙහි ඝාතන නඩුව ජනවාරි 9ට කල්යයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධියට ආදාල ඊයේ(21) යාපනය මහාධිකරණයේ දී විභාගයට ගැනුණි. සිද්ධිය සම්බන්ධව සිවනේසතුරෙයි...

View Article

කොළඹ වරායේ ව්‍යාපෘති දෙකක් චීනයට පැවරීමට අනුමැතිය

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ නැංගුරම් පොළ ධාරිතාව වැඩිකිරීමේ ව්‍යාපෘතිය සහ බහලුම් මෙහෙයුම් උපකරණ ප්‍රසම්පාදනය කිරීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘතීන් දෙකම චීන සමාගම් වෙත ලබාදීමට  කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍ය...

View Article


දුමින්ද ඇතුළු මන්ත්‍රීවරු රැසක් පාර්මේන්තුවට පැමිණ නැහැ

පාර්ලිමේන්තුව අවසන් වරට රැස්වූ නොවැම්බර් 14, 15, 16 සහ 19 දිනවල මුලු ලංකාවේම සහ විදේශයන්ගේ අවධානය පාර්ලිමේන්තුව වෙත යොමුවී තිබිණි. එහෙත් එම පාර්ලිමේන්තු රැස්වීම්වලට දුමින්ද දිසානායක මහතා සහභාගී වී නැත....

View Article

පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

අද (23) පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඒ සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසයි. පාර්ලිමේන්තුවට පැමිණෙන පුද්ගලයන් වාහන හා රැගෙන එනු ලබන භාණ්ඩ හා ගමන් මලු හෙට දිනයේත් දැඩි...

View Article


තේරීම් කාරක සභාව නම් කරයි

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා පත් කළ නියෝජිතයන් නාම ලේඛනය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී කතා නායක කරූ ජයසූරිය මහතා විසින් ඉදිරිපත් කර සිටින ලදී. ඒ අනුව මෛත්‍රී – මහින්ද පිලට සභිකයින් 05...

View Article

අනුර ඡන්ද විමසීමක් ඉල්ලයි –ඊනියා ආණ්ඩුව පාර්ලිමේන්තුවෙන් පැන යයි

තේරීම් කාරක සභාවට නියෝජිතයන් නම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් මෛත්‍රී – මහින්ද පිලේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දැඩි විවේචනයක් එල්ල කළ අතර එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින්...

View Article


තේරීම් කාරක සභාව වැඩි ඡන්දයෙන් සම්මතයි…මෛත්‍රී –මහින්ද පිලට අදත් බහුතරය නැහැ…

කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබූ තේරීම් කාරක සභාවේ නාමලේඛනයට පක්ෂව ඡන්ද 121ක් ලැබී තිබේ. එයට විරුද්ධව ඡන්ද කිසිවක් නොලැබුණ අතර මන්ත්‍රීවරු 103න් දෙනෙකු පාර්ලිමේන්තුවේ ඡන්ද විමසන...

View Article

අදත් පාර්ලිමේන්තුවට මහින්ද පිලේ 86යි

අද (23) පෙරවරු 10.30ට රැස්වූ පාර්ලිමේන්තු සභාවාරය සඳහා මහින්ද පිලේ මන්ත්‍රීවරුන්ගෙන් සහභාගී වී ඇත්තේ මන්ත්‍රීවරු 86 දෙනෙකු පමණි. මීට පෙර පාර්ලිමේන්තුව රැස්වූ නොවැම්බර් 14, 15, 16 සහ 19 දිනවලද මෙලෙසම...

View Article

රුපියල 180ත් පනියි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.66ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 176.72ක් ලෙසත් සටහන් වී තිබේ. වත්මන් දේශපාලන අර්බුදය නිසා ඇති වී...

View Article
Browsing all 8428 articles
Browse latest View live