පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවලින් දෙවතාවකදී පාරාජයට පත්ව ඇති මේ වනවිට නීති විරෝධීව අගමැති ධුරයේ රැඳී සිටින නීතිවිරෝධී අගමැතිවරයාටත් එම නීති විරෝධී කැබිනට් මණ්ඩලයටත් එරෙහිව “ක්වෝ වොරොන්ටෝ” රීට් ආඥාවක් ඉල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 122ක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නීතිනිරෝධීව ජනාධිපතිවරයා විසින් කුමන්ත්‍රණකාරී ලෙස පත් කර තිබූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළදී විශ්වාසභංග […]
The post නීතිවිරෝධී අගමැතිට, ඇමති මණ්ඩලයට එරෙහිව “ක්වෝ වොරොන්ටෝ” රීට් ආඥාවක් ඉල්ලයි appeared first on Lankatruth.