ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන තිදෙනා චෝදනා දෙකක් යටතේ වැරදි සිදුකර ඇති බවට සාක්ෂි මගින් අනාවරණය වී ඇතැයි නිතිපතිවරයා උපදෙස් ලබාදුන් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ […]
The post තාජුඩීන් ඝාතනයේ තිදෙනෙකුට අධි චෝදනා ගොනු කළ හැකියි – නීතිපති කියයි appeared first on Lankatruth.