කුමන්ත්‍රණ පාලනයේ නීතිවිරෝධී කැබිනට් මණ්ඩලයේ මුදල් හා ආර්ථික කටයුතු ඇමති ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂ විසින් පසුගිය 20 වැනිදා නීති විරෝධී ඇමති මණ්ඩලයට ඉදිරපත් කළ බව කියන කැබිනට් සන්දේශයක් මගින් බැංකු ණය ගෙන සිටින විශාල ජනතාවක් හිර කිරීමට සූදානම් වන බව තහවුරු වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුව විසින් “කැබිනට් තීරණ” යනුවෙන් නිකුත් කර තිබෙන මාධ්‍ය […]
The post බැංකු ණය කරුවන්ට මහින්දගෙන් මර උගුලක් appeared first on Lankatruth.