අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දැනුම්දීමකට අනුව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ජනාධිපති මෛත්රිතපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්රරණය කිරීම ඇතුලු සිද්ධි ගණනාවක් සම්බන්ධව පොලිස්පතිවරයාගෙන් ප්රිකාශ ලබා ගැනීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්රමණයක් ඇති බවත් ඊට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා […]
The post පොලිස්පති CIDයට කැඳවයි appeared first on Lankatruth.