ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන සිද්ධියට අදාලව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද(25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර පැය 4කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. නාමල් කුමාර නැමැත්තෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිදුකළ පැමිණිල්ලකට අනුව සිද්ධිය […]
The post පොලිස්පතිගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි appeared first on Lankatruth.