සිපෙට්කෝ තාර ප්‍රමිතියෙන් තොරවුණේ කාගේ වරදින්ද?
වසර 10කට පමණ පසු නැවතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් තාර නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර ඉන් පළමු තාර තොගය පුද්ගලික මාර්ග ඉදිකිරීම් සමාගමක් වෙත ලබා දී ඇත. ඉතාමත් කඩිමුඩියේ උත්සවාකාරයෙන් තාර ලීටර් 13,200ක...
View Articleගොවි ජීවිත සම්පූර්ණයෙන්ම කඩා වැටිලා…
අද වනවිට ගොවි ජනතා ජීවිත සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත් මෙතෙක් පැවති කිසිඳු ආණ්ඩුවකින් රටේ ගොවි ජනතාවගේ ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබාදී නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්...
View Articleදිවියා මැරූ දෙදෙනෙක් අල්ලයි –තවත් 04ක් සොයා පරීක්ෂණ
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීම සම්බන්ධ දෙදෙනෙකු අද (24) අළුයම අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත....
View Article“එතෙර අපි”බ්‍රිතාන්‍යයේ නගරාධිපතිනිය පිළිගනියි
එක්සත් රාජධානියේ හැරෝ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරීපත්වූ කරීමා මරික්කාර් මහත්මිය පිළිගැනීමේ උත්සවයක් එතෙර අපි සංවිධානයේ බ්‍රිතාන්‍ය ශාඛාව විසින් පසුගිය 22වනදා හැරෝහිදී පවත්වා තිබේ. කරීමා මරික්කාර්...
View Articleබැඳුම්කර වාර්තාවේ ඇමුණුම් හෙළි කිරීම ගැන නීතිපති තිරණය ජනපති ලේකම්ට
මහ බැංකුවේ සිදුවූ වාංචාසහගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ විමර්ශන වාර්තාවේ ඇමුණුම් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් නීතිපති තීරණය දැනුම්දෙමින් පසුගිය සිකුරාදා (22) ජනාධිපති ලේකම්වරයා වෙත...
View Articleවෙඬරුවේ හිමියෝ හිට්ලර් උපමාවට ගත්තේ දැහැමි පාලකයෙක් ගැන කියන්නයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති දානමය පිංකමේදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියෝ හිට්ලර් කෙනෙකු වැනි මිලිටරි පාලකයෙකු උදාහරණයට ගත්තේ දැහැමි ඍජු...
View Articleදිවියා මැරූ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණි දිවියකු පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 29 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට කිලිනොච්චිය වැඩබලන...
View Articleමම එක එක්කෙනාට වැඩ කරන්න කැමති නැහැ –මගේ පැතුම බැසිල් රාජපක්ෂයි
තමන් එක එක්කෙනා කියන දේවල් කිරීමට සූදානම් නැති බවත් ඊලඟ ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂ මහතා ගෙන ඒමේ පුද්ගලික කැමැත්තක් තමන්ට ඇති බවත් මහින්ද පිලේ මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව...
View Articleජවිපෙන් රජ ඇලට සංවර්ධන වැඩ රැසක්
ජනතා මුදල් ජනතා සේවයට යොදවමින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදනවලින් 2016 – 2017 වර්ෂවල මුදල් යොදවා කන්තලේ රජ ඇල ප්‍රදේශයේ ජනතාවට ඉතා අත්‍යාවශ්‍ය තිබු සංවර්ධන කටයුතු කිහිපයක් ලක්ෂ 05...
View Articleගෝඨා FCIDයට
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී සිදුව ඇති මුල්‍ය වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ. ඒ සම්බ්නධයෙන්...
View Articleහමුදා කොප්‍රල්වරයකුට වෙඩි
රත්මලාන චකින්දාරාරාම පාරේ කර්නල්වරියකගේ නිවස ඉදිරිපිට දී හමුදා කොප්‍රල්වරයකුට වෙඩි තබා ඇත. කර්නල්වරියගේ රියදුරු ලෙස කටයුතු කර ඇති මෙම කෝප්‍රල්වරයා ඇගේ නිවස ඉදිරිපිට සිටියදී ත්‍රී රෝද රථයකින් පැමිණි...
View Articleමාතර කොල්ලයට ප්‍රභූ ආරක්ෂක ගිනිඅවියක් ! –කොල්ලය පිටුපස ප්‍රභූ වරයෙක්ද?
මාතර නගරයේ පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලිය වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ ආරක්‍ෂාව සලසන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ ප්‍රභූ ආරක්‍ෂක අංශයේ...
View Articleනිල ඇඳුමින් සැරසුණු නිලධාරියෙක් ගිනි අවියක් අතැතිව සිටියා –රොෂේන් චානක ඝාතන...
මංගල මා ළඟින්ම වගේ එකට හිටියා. රතිඤ්ඤා පත්තු කරනවා වගේ ශබ්ද කීපයක් ඇසුණා. මංගල බිමට වැටුණා. පසුව මංගලව අපි දෙපැත්තෙන් අත දාලා ටික දුරක් උස්සාගෙන ඇවිත් අසල තිබූ ලොරියකට දැම්මා යැයි කටුනායක නිදහස් වෙළෙඳ...
View Articleදිවියා ඝාතනයේ තවත් හතරක් අත්අඩංගුවට
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණ දිවියකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයකු ඇතුළු සිව්දෙනකු ඊයේ (24) රාත‍්‍රීයේ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය...
View Articleඅපරාධකරුවන් හමුවේ වුවද නීතිය එක සේ ඉටු විය යුතුයි
අපරාධකරුවන් සම්බන්ධයෙන්ද නීතිය හා සාධාරණත්වය ඉටු විය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි පහරින් ඝාතනය වීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක්...
View Articleතැපැල් සේවකයෝ මාරාන්තික උපවාසයකට සැරසෙති
තැපැල් සේවකයින්ගේ ඉල්ලිම්වලට මෙතෙක් ඇහුම්කන් දීමට ආණ්ඩුව කටයුතු නොකරන බැවින් තව දුරටත් ආණ්ඩුව මෙසේ නෑසූ කන්ව සිටින්නේනම් සිය අඛණ්ඩ උපවාසය ඉදිරියේදී මාරාන්තික උපවාසයක් දක්වා ගෙනයන බව වෘත්තීය සමිති...
View Articleග්‍රීසියේ එතෙර අපි සමුළුවට විශාල පිරිසක්
එතෙර අපි සංවිධානයේ ග්‍රීසියේ ශාඛාව පිහිටුවීම එරට වෙසෙන විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී සාර්තකව සිදු කර තිබේ. එතෙර අපි...
View Articleජනාධිපති අපේක්ෂකකම මහින්ද තවම මට දුන්නේ නැහැ
විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ වනතුරු තමන්ට මහින්ද පිලේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දී නැති බවත් එසේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුනහොත් මාස දෙකක් ඇතුළත ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා...
View Articleමහින්ද පිලේ පැහැදිලි බෙදීමක් තියෙනවා –හිට්ලර්ට අපි කොහෙත්ම කැමති නැහැ
හිට්ලර් පන්නයේ පාලනයක් පසුගිය සමයේ පෙන්නුම් කළ බවත් එය භයානක බවත් සඳහන් කරන මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ පැහැදිලි ලෙස මහින්ද පිල තුළ බෙදීමක් හටගෙන ඇති බවයි....
View Articleමහින්දගේ මාධ්‍ය ලේකම් සිංගප්පූරු ගුවන්තොටේදී අත්අඩංගුවට
සී.එස්.එන් රූපවාහිනී නාළිකාවේ හිටපු සභාපති මෙන්ම විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාද වූ රොහාන් වැලිවිට මහතා සිංගප්පූරු ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන පැය තුනකට පසුව...
View Article