අපරාධකරුවන් සම්බන්ධයෙන්ද නීතිය හා සාධාරණත්වය ඉටු විය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි පහරින් ඝාතනය වීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ යහපාලනයක් මිස යම පාලනයක් නොවන බව ද මංගල සමරවීර අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ. පසුගියදා […]
The post අපරාධකරුවන් හමුවේ වුවද නීතිය එක සේ ඉටු විය යුතුයි appeared first on Lankatruth.