වසර 10කට පමණ පසු නැවතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් තාර නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර ඉන් පළමු තාර තොගය පුද්ගලික මාර්ග ඉදිකිරීම් සමාගමක් වෙත ලබා දී ඇත. ඉතාමත් කඩිමුඩියේ උත්සවාකාරයෙන් තාර ලීටර් 13,200ක බවුසර් දෙකක් පසුගියදා නිකුත් කර තිබේ. කෙසේ නමුත් එම පුද්ගලික සමාගම මෙම තාර සාම්පල් තම විද්‍යාගාරවල පරීක්ෂාවට ලක් කිරීමේදී එය ප්‍රමිතියෙන් […]
The post සිපෙට්කෝ තාර ප්‍රමිතියෙන් තොරවුණේ කාගේ වරදින්ද? appeared first on Lankatruth.