කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණ දිවියකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයකු ඇතුළු සිව්දෙනකු ඊයේ (24) රාත‍්‍රීයේ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. වනජීවි නිලධාරීන් විසින් කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනාගෙන මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව පොලිසිය පවසයි. දිවියා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් කොළඹ හා […]
The post දිවියා ඝාතනයේ තවත් හතරක් අත්අඩංගුවට appeared first on Lankatruth.