එතෙර අපි සංවිධානයේ ග්‍රීසියේ ශාඛාව පිහිටුවීම එරට වෙසෙන විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී සාර්තකව සිදු කර තිබේ. එතෙර අපි සංවිධානයේ ආරාධනාවක් අනුව එහි ගිය අනුර දිසානායක මහතා එම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන ලදී. මෙම සමුළුවට සුභපැතුම් එක්කරමින් ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශ නායකයෙකුද එක්වී සිටියේය.
The post ග්‍රීසියේ එතෙර අපි සමුළුවට විශාල පිරිසක් appeared first on Lankatruth.