Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

කුසල් ජනිත් පිටියේදී අනතුරකට පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී පන්දු රකිමින් සිටියදී අනතුරකට ලක් වී තිබේ. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර...

View Article


මහින්දගේ මස්සිනා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කරලා

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා තුළ තීරු බදු රහිත සේවා සැපයීමේ අයිතිය ෆිනික්ස් සමාගමට විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව ලබාදී ඇති බව ඊයේ (25) ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී අනාවරණය වී තිබේ....

View Article


මහින්ද උදයංගව ගෙන්වයි

මිග් යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් වී සිටින මහින්ද රාජපක්ෂ පාලන සමයේ රුසියාවේ තානාපතිව සිටි උදයංග වීරතුංග මහතාට මෙරටට පැමිණෙන ලෙස විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා...

View Article

අර්ථසාධක අරමුදලට බිලියන 30ක බද්දක් – තවත් කොල්ලයක්

සේවක අර්ථසාධක අරමුදලෙන් 2018 වර්ෂය සඳහා බදු ලෙස රුපියල් බිලියන 30ක් අයකර ඇති බවත් ආණ්ඩුව බදු අය කර නොගන්නා බවට කළ ප‍්‍රකාශයන් සම්පූර්ණයෙන් අසත්‍ය වී ඇති බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත...

View Article

අරනායක ප්‍රා. සභාපතිගේ හොර දැව තොගයක් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්සයට බලය හිමි අරනායක ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතාට අයත් නීතිවිරෝධී දැව තොගයක් කොට්ඨාෂ දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අරනායක දෙබත්ගම කුමාරපුර ප්‍රදේශයේදී මෙම...

View Article


මහින්දානන්දගේ නඩුව වෙනත් අධිකරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පවරා ඇති නඩුවේ තීන්දුව ලැබුණු පසු නඩුව වෙනත් අධිකරණයකට මාරුකර යැවීමට අදාළ නඩු ගොනුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු වෙත යොමු කිරිමට පියවර ගන්නා බව...

View Article

EPF බැඳුම්කර ආයෝජන ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරු පරීක්ෂණයක් ඉල්ලති

අර්ථසාධක අරමුදල අවභාවිත කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බැදුම්කරවල මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මාධ්‍ය හමුවක්...

View Article

ඇවන්ගාඩ් සභාපතිට, පාලිත ප්‍රනාන්දුට එරෙහි නඩු විභාගයත් කල්යයි

රුපියල් ලක්ෂ 355ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන...

View Article


මහානාමට සහ පියදාසට නඩුව අවසන්වනතුරු ඇප නැහැ

රුපියල් කෝටි 02ක අල්ලසක් ලබා ගැනිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයී.එච්. කුසූමදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස...

View Article


තැපැල් සේවක උපවාසයට කුරුණෑගලදී ජවිපෙත් එක්වෙයි

තැපැල් සේවකයින් දිවයින පුරා ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සමගාමීව දියත් කර ඇති උපවාසයට සහාය පල කරමින් ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායක, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල්...

View Article

ජනාධිපතිවරණ සමයේ ඩොලර් මිලිය 07කට අධික මුදලක් මහින්දට චීනයෙන් දීලා

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා චීන සමාගමක් වන චයිනා හාබර් සමාගමේ ගිණුමකින් සහ එම සමාගමේ උප ගිණුමකින් ඩොලර් මිලියන 07කට අධික මුදලක් ගෙවා ඇති බව ඇමරිකාවේ...

View Article

තැපැල් වර්ජනය තාවකාලිකව අවසන් –එහෙත් අකුරට වැඩ

දින 16ක් පුරා පැවති වැඩවර්ජනය ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට තැපැල් වෘත්තීය සමිති කටයුතු කර තිබේ. ඇමතිවරයා සමග තැපැල් වෘත්තීය සමිති කළ සාකච්ඡාවකින් අනතුරුව තම ගැටලුවලට විසඳුම් ලබා දීමට...

View Article

කොදෙව් –ශ්‍රී ලංකා තරඟාවලියේ ශ්‍රී ලංකා පිල වාර්තා අතරට

බාබඩෝස් බ්‍රිජස්ටවුන් ‘කෙන්සින්ටන් ඕවල්’ ක්‍රීඩාංගනයේ දී ටෙස්ට් ක්‍රිකට් තරඟයක් ජයග්‍රහණය කළ පළමු ආසියානු ක්‍රිකට් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාස ගත විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ...

View Article


මාකෝස් අර්ජන්ටිනාවේ බලාපොරොත්තුවට පන දෙයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයට යාමට ආර්ජන්ටිනාවට තිබූ බලාපොරොත්තුවට පණ දුන් මාකෝස් රෝජා තරගය නිමාවීමට මිනිත්තු 4ක් තිබියදී තීරණාත්මක ගෝලය ලබාගැනීම නිසා නයිජීරියාවට එරෙහිව ගෝල 2-1 කින් තරගය...

View Article

ආජන්ටිනාව ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ මෙහෙමයි…

The post ආජන්ටිනාව ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ මෙහෙමයි… appeared first on Lankatruth. Related posts: සෞඛ්‍ය සටන ජයග්‍රාහී මාවතට ජයග්‍රාහී ආණ්ඩුව සහ පරාජිත ජනතාව විගණන වාර්තා අනුව කටයුතු කළොත් වීරතුංගලා...

View Article


ඉන්ෆ්ලුවෙන්සා යලි හිසඑසවීමේ අවධානමක්

ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය ඉදිරි නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී නැවත හිස එසවීමේ අවධානමක් පවතින බව ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය ළමාරෝග විශේෂඥ වෛද්‍ය සුජීව අමරසේන මහතා පවසයි. මැයි සහ...

View Article

තමාගේත් දරුවන්ගේත් ජීවිත ආරක්ෂා කර දෙන්නැයි එක්නැලිගොඩ මහත්මිය ජනාධිපතිගෙන්...

තමන්ගේත් දරුවන්ගේත් ජීවිත ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ. ජනාධිපති...

View Article


ලෝක ශූරයෝ පළමු වටයෙන්ම කැපේ

ඊයේ (27) රුසියාවේ කසාන් ක්‍රීඩාංගනයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ “එෆ්” කාණ්ඩයේ අවසන් තරඟය වූ ජර්මනිය හා කොරියාව අතර තරඟයෙන් ප්‍රභල ජර්මන් පිල පරදා ගෝල 2-0ක් ලෙස ජය වාර්තා කිරීමට කොරියානු...

View Article

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුත්තේ ඇයි?

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් මේ රටට අටවන ලද මර උගුලක් වූ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර දැමීම වූ කලී සැබැවින්ම, රටේ යහපත වෙනුවෙන් කළ යුතු කර්තව්‍යයකි. එය කාලීන අවශ්‍යතාවකි. ඇත්ත වශයෙන්ම...

View Article

මැකෝ සහ කතානායක අතර විශේෂ සාකච්චාවක්

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ කරූ ජයසූරිය මහතා අතර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (28) පෙරවරු 10ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව වාර්තා වේ. ඉක්මනින් පළාත් සභා...

View Article
Browsing all 8428 articles
Browse latest View live