විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ වනතුරු තමන්ට මහින්ද පිලේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දී නැති බවත් එසේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුනහොත් මාස දෙකක් ඇතුළත ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. අද (25) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන බවට අධිකරණයට ලබා දුන් එකඟතාවය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා අද […]
The post ජනාධිපති අපේක්ෂකකම මහින්ද තවම මට දුන්නේ නැහැ appeared first on Lankatruth.