තමන් එක එක්කෙනා කියන දේවල් කිරීමට සූදානම් නැති බවත් ඊලඟ ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂ මහතා ගෙන ඒමේ පුද්ගලික කැමැත්තක් තමන්ට ඇති බවත් මහින්ද පිලේ මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී හමුවකදීය. “මේ දේශපාලන ව්‍යපාරයේ නායකයෝ 7,8 දෙනෙක් හදන්න බැහැ. කුට්ටමක ඉන්නේ එක ඉස්කෝප්ප ආසියයි. මම පුද්ගලිකව කැමතියි බැසිල් රෝහණ […]
The post මම එක එක්කෙනාට වැඩ කරන්න කැමති නැහැ – මගේ පැතුම බැසිල් රාජපක්ෂයි appeared first on Lankatruth.