ස්වදේශ කටයුතු, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශවලට නව ලේකම්වරු
ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස කටයුතු කළ නීල් ද අල්විස් මහතා විශ‍්‍රාම යාමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා එස්.ටී. කොඩිකාර මහතා පත්කරනු ලැබ ඇත. කොඩිකාර මහතා ගාල්ල හිටපු දිසා ලේකම්වරයා වශයෙන්...
View Articleඅනධ්‍යන සේවක වැඩ වර්ජනය අවසන්
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් ලබන 17 වනදා සිට සේවයට වාර්තා කිරීමට නියමිත බව වාර්තා වේ. වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...
View Articleශ්‍රීලනිපයේ හයේ වැඩබැලීමට 04ක් පත් කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 06 දෙනකු ඊයේ (11) ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධුරවල වැඩ බැලීම සඳහා කැබිනට් ඇමැතිවරුන් හතර දෙනකු පත් කර තිබේ. ඒ අනුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරයේ සහ නිපුණතා...
View Articleඇමරිකාවේ සෙනෙට් සභිකයන් මාර්ක් සකර්බර්ගෙන් පැය 10ක් පුරා ප්‍රශ්ණ කරයි
ෆේස් බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යොදාගත් බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු විමසීම සඳහා ලොව විශාලතම සමාජ ජාලයේ නියමුවා වන ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් මහතා සෙනට් මණ්ඩලය...
View Articleනොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අත්හිටුවයි
වයඹ පළාත් පරිසර අධිකාරියේ නියෝගයක් මත නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුත් එක් ජනන යන්ත්‍රයක් වසා දමා තිබේ. පරිසරයට දැඩි හානියක් වන හෙයින් නොරොච්චෝල බලාගාරයේ පළමු අදියරට අයත් මෙගා වොට්...
View Articleවිශේෂ ගැසට් පත්‍රයකින් ජනපති පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරයි
ශ්‍රී ලංකාවේ අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) අති විශේෂ ගැසට් පත්‍රයකට අත්සන් තබා ඇත. එම ගැසට් පත්‍රය අනුව මැයි 08 වැනි දා දෙවැනි සැසි වාරය...
View Articleකියුබාවට නව ජනාධිපතිවරයෙක්
අප්‍රේල් 19වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කියුබාවේ නව ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඉන්ජිනේරුවෙකු වන 57 හැවිරිදි ඩයස් කානල් බව එරට මාධ්‍ය වාර්තා කරයි. විප්ලවිය නායක ෆිදෙල් කැස්ත්‍රෝගෙන් පසු කියුබාවේ...
View Articleඅමු මිරිස් නෙලන්නත් කිලෝවකට රු. 20ක් යනවා…ගොවියා රැකගැනීමට රජයේ නිසි...
එළවළු ගොවීනිගේ අස්වනු සඳහා නිසි මිලක් නොගෙවීම සහ නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම හේතුවෙන් ඇතැම් ගොවීන් අස්වනු නෙලීම අතහැර දමා ගොවිතැන පාළුවට දමා ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල්...
View Articleඅදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
අද (13) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම...
View Articleතිවංකගෙන් ඉෂාන්ගෙන් තවත් බොක්සිං පදක්කම්
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පිරිමි බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර දීමට තිවංක රණසිංහ සහ ඉෂාන් බණ්ඩාර සමත්වූහ. ඒ ඔවුන් මුහුණදුන්...
View Articleඊයේ පත් කළ ආණ්ඩුකාර ධුරවල යළි වෙනසක්
ජනාධිපතිවරයා විසින් පළාත් 07ක් සඳහා ඊයේ (12) පත් කළ ආණ්ඩුකාරවරුන්ගෙන් දෙදෙනෙකුගේ ධුරවල යළි වෙනසක් කර තිබේ. ඒ අනුව මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඊයේ පත් කරන ලද රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරු පළාත්...
View Articleසාමයේ-සෞභාග්‍යයේ අස්වැන්න නෙළා ගනිමු
මුළු මහත් ජන සමාජයකට සාධනීය ගුණ යහපත්කම් සහ ආචාර ධර්ම වපුරන මහා සාර සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ගැඹුරින් හදාරා, උත්කර්ෂවත් ලෙස සැමරීම මඟින් සාමය සහ සෞභාග්‍යය නම් අස්වැන්න නෙළා...
View Articleමෙවර අලුත් අවුරුද්ද ඇරඹුමක් කර ගනිමු
ජාතිය, ආගම, තරාතිරම කුමක් වුව ද සංස්කෘතික විවිධත්වය පිළිගනිමින්, අගයමින් සියල්ලන් සමඟ සතුටින්, සාමයෙන් දිවි ගෙවීමට මෙම අළුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගනිමු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...
View Articleසියලු බාධක-අභියෝග ජය ගැනීමට හැකි වේවා
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ඇති සියලු බාධක හා අභියෝග ජය ගෙන, ජනතාවට ආත්ම අභිමානයෙන් හා ගෞරවයකින් යුතුව ජීවත්වීමේ අයිතිය ලබාදීමට නව වසරේ දී හැකිවේවායි! ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක...
View Articleඅලුත් අවුරුද්ද පුළුල් වෙනසක් වෙනුවෙන් ක‍්‍රියාත්මක වීමට අවස්ථාවක් කරගනිමු
උදා වූ සිංහල-දෙමළ අලුත් අවුරුද්ද, පුළුල් සමාජ ආර්ථික දේශපාලනික වෙනසක් වෙනුවෙන් ක‍්‍රියාත්මක වීමට අධිෂ්ඨානය කුළුගන්වා ගන්නා අවස්ථාවක් බවට පත්කරගන්නා මෙන්ද ලාංකේය ජාතියක් ලෙස එකම සහෝදරත්වයකින් බැඳීමට එය...
View Articleඇමෙරිකාව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කරයි
ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු ඒකාබද්ධ හමුදා එක්ව සිරියාවට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ආණ්ඩුවට විරුද්ධව සටන් වදින කැරැලිකරුවන්ගේ පාලනයේ...
View Articleඇමෙරිකාව සිරියාවට පහරදීම ගැන කතාකිරීමට ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරම සඳහා අද (14) ආරක්ෂක කවුන්සිලය රැස්වීමට නියමිතය. ආරක්ෂක...
View Articleපොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව හෙට (16) සිට ආරම්භ වේ
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ සමුළුව හෙට (16) ආරම්බ විමට නියමතය. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ එය හෙට සිට 20 වන දින දක්වා පැවැත්වෙන බවය. ඒ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 53හි...
View Articleඅදත් තද වැසි
අද (15) පස්වරු 2.00න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලටත් අනුරාධපුරය...
View Articleහවුල් ආණ්ඩුවේ පැවැත්ම තීරණය කිරීමට මෛත්‍රී පිලෙන් කමිටුවක්
මෛත්‍රී – රනිල් හවුල් ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සහ හවුල් ආණ්ඩුවේ ගිවිසුම් සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කමිටුවක් පත් කර තිබේ. එම කමිටුවේ තීරණ...
View Article