ෆේස් බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යොදාගත් බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු විමසීම සඳහා ලොව විශාලතම සමාජ ජාලයේ නියමුවා වන ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් මහතා සෙනට් මණ්ඩලය වෙත කැඳවා තිබූ අතර එහි ඔහු දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වී තිබේ. විදෙස් වාර්තා අනුව ඇමරිකාවේ සෙනෙට් සභිකයන් හතලිස් දෙනෙකු පමණ මාර්ක් සකර්බර්ග් මහතාගෙන් පැය 10ක් පුරා […]
The post ඇමරිකාවේ සෙනෙට් සභිකයන් මාර්ක් සකර්බර්ගෙන් පැය 10ක් පුරා ප්‍රශ්ණ කරයි appeared first on Lankatruth.