නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ඇති සියලු බාධක හා අභියෝග ජය ගෙන, ජනතාවට ආත්ම අභිමානයෙන් හා ගෞරවයකින් යුතුව ජීවත්වීමේ අයිතිය ලබාදීමට නව වසරේ දී හැකිවේවායි! ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. එළඹෙන අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සම්බන්ධන් මහතා මේ බව ප්‍රකාශ කරයි. හෙතෙම සිය පණිවිඩය මඟින් මෙසේ ද කියා […]
The post සියලු බාධක-අභියෝග ජය ගැනීමට හැකි වේවා appeared first on Lankatruth.