විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් ලබන 17 වනදා සිට සේවයට වාර්තා කිරීමට නියමිත බව වාර්තා වේ. වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාසයකට අධික කාලයක සිට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ වර්ජනයක නිරත වූහ. බලධාරීන් සමග පැවති සාකච්ඡාවලදී තමන්ගේ බොහෝ ඉල්ලීමවලට විසඳුම් ලබාදීමට එකඟතාවය පලකිරීම […]
The post අනධ්‍යන සේවක වැඩ වර්ජනය අවසන් appeared first on Lankatruth.