ජාතිය, ආගම, තරාතිරම කුමක් වුව ද සංස්කෘතික විවිධත්වය පිළිගනිමින්, අගයමින් සියල්ලන් සමඟ සතුටින්, සාමයෙන් දිවි ගෙවීමට මෙම අළුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගනිමු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ශුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් අගමැති වික්‍රමසිංහ මහතා මේ බව පවසයි. හෙතෙම සිය පණිවිඩය මඟින් මෙසේ ද කියා සිටියි. […]
The post මෙවර අලුත් අවුරුද්ද ඇරඹුමක් කර ගනිමු appeared first on Lankatruth.