ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පිරිමි බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර දීමට තිවංක රණසිංහ සහ ඉෂාන් බණ්ඩාර සමත්වූහ. ඒ ඔවුන් මුහුණදුන් අවසන් පූර්ව තරගයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට පරාජය වීම හේතුවෙනි. තිවංක රණසිංහ අවසන් පූර්ව වටයේදී එංගලන්තයේ ගලාල් යෆීල්ට මුහුණදුන් අතර තිවංක කිලෝ ගෑරෑම් 46-49 බර පංතිය නියෝනය කරමින් තරග […]
The post තිවංකගෙන් ඉෂාන්ගෙන් තවත් බොක්සිං පදක්කම් appeared first on Lankatruth.