එළවළු ගොවීනිගේ අස්වනු සඳහා නිසි මිලක් නොගෙවීම සහ නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම හේතුවෙන් ඇතැම් ගොවීන් අස්වනු නෙලීම අතහැර දමා ගොවිතැන පාළුවට දමා ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. විශේෂයෙන් එළවලු ගොවීන්ගේ ගැටළු සඳහා රජයේ නිසි වැඩපිළිවෙලක් නොමැති බව, කුරුණෑගල ඉරුදෙණියාය ප්‍රදේශයේ එළවළු ගොවිතැනෙහි නිරතවන ගොවියන්ගේ ගොවි බිම් වෙත සංචාරයක යෙදීමෙන් […]
The post අමු මිරිස් නෙලන්නත් කිලෝවකට රු. 20ක් යනවා… ගොවියා රැකගැනීමට රජයේ නිසි වැඩපිළිවෙලක් නැහැ… appeared first on Lankatruth.