Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

ගෙදරට හොරා ගිය ගමන බදුලු ඔයට ටිකක් උඩින් නවතියි

බදුල්ල මහියංගනය මාර්ගයේ  තල්දෙන 06 කනුව ප්‍රදේශයේදී අද (15)  අලුයම 1.30  පමණ මෝටර් රථයක් අඩි 150ක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවු අනතුරකින් එහි ගමන් කළ සිවුදෙනාම තුවල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇතැයි...

View Article


මහින්දානන්ද අත්අඩංගුවට

පාසල් සහ ක්‍රීඩා සමිති සඳහා යැයි පවසා ගෙන්වන ලද කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා උපකරණ පැවති ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාට වාසිවන අන්දමින් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද...

View Article


පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමගම කාරක සභා 10කුත් අහෝසියි

සැසිවාරය අවසන් කිරීමත් සමඟ පොදු ව්‍යාපාර (කෝප්), රාජ්‍ය ගිණුම් (කෝපා) හා පාර්ලිමේන්තු කටුතු ඇතුළු කාරක සභා දහයක පමණ කටයුතු අහෝසි වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා  පවසයි. දෙවැනි...

View Article

අධිකරණයෙන් ඇප ලැබුණද මහින්දානන්ද රිමාන්ඩ්.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබ ඇප නියම වූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා  ඇප කොන්දේසි සපුරාලීමට අපහොසත් වීම නිසා ඔහු රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා...

View Article

වව්නියා නගර සභාවේ බලය TNA පරදවා TNLA හිමිකර ගනී

වවුනියාව නගර සභා පළමු සභා වාරය අද (16දා) පැවැත් වූ අතර මෙතෙක් එහි  බලය ලබා ගෙන සිටි දෙමළ ජාතික සන්ධානයට (TNA) එහි බලය අහිමි කරමින් මෙවර දෙමළ ජාතික විමුක්තිකාමී සන්ධානය (TNLA) විසින් හිමි කරගෙන ඇත. දෙමළ...

View Article


යළි සිරියාවට ගැහුවොත් අර්බුදයක් අතළඟ –පුටින් අනතුරු අඟවයි

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් නැවත වරක් සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් ගෝලීය අර්බුදයක් ඇතිවනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි.  ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට තවදුරටත් පීඩනයක් එල්ල...

View Article

දින 50 කට පසු සරසවි අධ්‍යයන කටයුතු අද ආරම්භවේ.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දින 50 ක පමණ කාලයක් ඇන හිට තිබූ සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අද(17) ආරම්භ වනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පැවසුවේ ඒ...

View Article

මහින්දානන්ද ඇප මත මුදාහරී.

ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා රිමාන්ඩ්භාරයට පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(17) දින අවශ්‍ය  කොන්දේසි සපුරාලීමෙන් පසුව ඇප මත මුදාහැරීමට කොඹ කොටුව මහේස්ත්‍රාත්...

View Article


පාර්ලිමේන්තු සැසිය කල් දැමූ ගැසට්ටුවේ දෝෂයක්.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ අලුත් සැසිවාරය පටන් ගන්නා දිනය සටහන් වුවත් වේලාව සඳහන් නොවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇත. මේ නිසා සැසිවාරය පටන් ගන්නා...

View Article


සීදුවේ පෞද්ගලික බැංකුවක් මංකොල්ල කයි

යතුරු පැදියකින් පැමීණි පුද්ගලයෙක්  (18) උදෑසන සීදුව නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක් මංකොල්ල පලා ගොස් ඇති බව පොලිසිය කියයි. කෙසේ වෙතත් ඔවුන් රැගෙන ගොස් ඇති මුදල් ප්‍රමාණය පිළිබඳව මෙතෙක් ගණනය කර නොමැති...

View Article

ඇමරිකානු GSP සහනය 22 සිට

ඇමරිකානු ජී. එස්. පී. බදු සහනය අප්‍රේල් 22 වනදා සිට ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ට හිමිවීමට නියමිතය. මේ හරහා දේශීය අපනයනකරුවන්ට සිය නිෂ්පාදන තීරු බදු සහන සහිතව එරටට යැවීමේ අවස්ථාව යළි හිමිවන බව එම...

View Article

සයිටම් ප්‍රධාන විධායකට වෙඩි තැබීම: කඩුවෙල නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළ සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි කියන සිද්ධියට අදාළව කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර ලක්මාල් විලත්ගමුව මහතා අපරාධ පරීක්ෂණ...

View Article

ඌව මහ ඇමතිට එරෙහිව ගුරුවරු විරෝධතාවකට සැරසෙයි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට යළි පළාත් අධ්‍යාපන අමාත්‍යධූරය ලබාදීමට එරෙහිව එළඹෙන 23 වනදායින් පසු විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි. විදුහල්පතිනියක දණ...

View Article


පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම හේතුවෙන් 20 වන සංශෝධනය ගෙනඒම කල්යයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සඳහා වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අද (19) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම්ව සිටියද...

View Article

ආනයනික රන් මත 15%ක බද්දක්

ආනයනික රත්‍රන් මත 15%ක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව 17දා මධ්‍යම රාත්‍රියේ සිට මෙම බද්ද ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙම බද්ද අය කරනු ලබන්නේ ආනයනය කරනු ලබන...

View Article


ජී.එස්.පී සහනය ලබාගත්තේ අමෙරිකාවේ දේශපාලන කොන්දේසි වලට යටත්වෙලා –සුනිල්...

මෙරටට ජී.එස්.පී සහනය ලබාගත යුත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ කොන්දේසිවලට යටත්ව නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. මෙවර ජී.එස්.පී සහනය මෙරටට  ලබාදීම සඳහා...

View Article

සිරියාවට එරෙහි අධිරාජ්‍යවාදී යුද මෙහෙයුම් ජවිපෙ හෙලා දකි

සිරියාවට එරෙහි ඇමරිකාව ප්‍රමුඛ රටවල අධිරාජ්‍යවාදී යුද මෙහෙයුම් හෙලා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.” සිරියාව රසායනික අවි භාවිතා කරයි” යන චෝදනාව එල්ල කරමින් මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය...

View Article


ඇමෝනියා ටැංකියකට වැටී පුද්ගලයින් 05 දෙනෙක් මරුට.

හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා අඩංගු ටැංකියකට වැටීමෙන් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ. අද(19) දහවල් 1.20ට පමණ මෙය සිදුව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ...

View Article

ලංකා විදුලිබල මණ්ඩලයේ ගිය වසරේ පාඩුව කෝටි 4500යි

අඩු වියදම් තාප බලාගාර විදුලිබල පද්ධතියට එකතු නොවීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය වසරේදී රුපියල් කෝටි 4500ක පාඩුවක් ලබා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය ඊයේ (18) විශේෂ ප්‍රවෘත්ති...

View Article

කියුබාවේ නව ජනපති –ඩයස් කානල්

අද දින(19) පැවති කියුබානු පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව කියුබාවේ නව ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ 57 හැවිරිදි ඉන්ජිනේරුවෙකු වන ඩයස් කානල් බව එරට මාධ්‍ය වාර්තා කරයි. විප්ලවිය නායක ෆිදෙල්...

View Article
Browsing all 8428 articles
Browse latest View live