Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

ගෝඨා පිලිබද නියෝගය ලබා දීම 5 වෙනිදා

පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඉවත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 05  වනදා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය...

View Article


මැයි දින සැමරුම 07 වැනිදාට කල් දමයි

වෙසක් උත්සවය හේතුවෙන් මැයි දින සැමරුම් උත්සව  මැයි මස 07 වැනිදාට යොදාගැනීමට තීරණය කර ඇත. ඒ අනුව 2018 මැයි දින සැමරුම මැයි මාසයේ 07 දා සඳුදා පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී  තිබේ. මෙවර වෙසක්...

View Article


උදයංග වීරතුංගව අත්අඩංගුවට ගෙන නොමැති බව එෆ්.සී.අයි.ඩී කියයි.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාව අත්අඩංගුවට ගෙන ඇති බව පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් මෙතෙක් නිල වශයෙන් කිසිඳු තොරතුරක් වාර්තා වි නොමැති බවත් පොලිස් මුල්‍ය අපරාධ පරික්ෂණ කොට්ඨාශය මාධ්‍ය වෙත...

View Article

මුතුරාජවෙල වනජීවී දෙපාර්තමේන්තුව යටතට

මුතුරාජවෙල තෙත් බිම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා ප්‍රකාශ කරයි. එම තෙත්  බිම පිළිබඳ  පුළුල් අධ්‍යයනයක් අද හෙටම ආරම්භ කරන...

View Article

පාර්ලිමේන්තු ඉලෙක්ට්‍රොනික පද්ධතියේ දෝශයක්

මන්ත්‍රීවරුන් ඡන්දය පාවිචිච් කිරීමට යොදා ගන්නා පාර්ලිමේන්තු සභා ගර්භයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ හටගත් දෝශයට හේතුව සොයා ගැනීමට එම ඉලෙක්ට්‍රොනික පද්ධතිය සවි කළ  සමාගමේ නිලධාරියාට තවමත් හැකි වී නැතැයි...

View Article


ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසියි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් අහෝසි කර ඇති බවට වාර්තා වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ...

View Article

සාමාන්‍ය පෙල ප්‍රතිඵල අද පස්වරුවේ අන්තර්ජාලයට

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද(28) රාත්‍රිය වන විට නිකුත් කිරිමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනනරාල් සනත් පුජිත මහතා පවසනවා. විභාග කොමසාරිස්වරයා සදහන් කලේ කොළඹ අවට...

View Article

මහින්ද පිලේ මන්ත්‍රීවරිය ලක්ෂ 2 කට එජාපයට විකිණෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් හිමිවු අරණායක ප්‍රාදේශිය සභාවේ ඊයේ පැවති ඡන්ද විමසීමේදී අල්ලස් මුදලක් ලබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක වන ඉෂාරා මදුෂාණි එජාපයේ...

View Article


කිම් ජොන්ග් උන් චීනයට පැමිණි බව චීනය තහවුරු කරයි

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනය වෙත සැබෑ ලෙසින්ම පැමිණියේද යන සැකසංකා දුරු කරමින් චීනය මෙන්ම උතුරු කොරියාවද ඔහුගේ චීන සංචාරය සත්‍ය සිදුවීමක් ලෙස මේ වනවිට තහවුරු කර තිබේ. විශේෂ රාජතාන්ත්‍රික...

View Article


විකෘති කල නෝට්ටු හෙටින් පසු බෑ.

විකෘති කරන ලද මුදල් නෝට්ටු ගනුදෙනු කළ හැකි කාලය හෙටින් අවසන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. මාර්තු 30 වන මහ සිකුරාදා දිනයක් බැවින් රාජ්‍ය බැංකු බොහොමයක් වසා තබන බැවින් යම් පුද්ගලයකු හෝ ආයතනයක්...

View Article

විශ්වාසභංගයේදී විද්‍යුත් ඡන්ද ලබාදිමේ ක්‍රමය නෑ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී විද්‍යුත් ඡන්දය ලබාදීමේ ක්‍රමය අනුගමනය නොකිරීමට පක්ෂ නායකයන් එකඟතාවය පළ කර තිබෙනවා. පක්ෂ නායකයන් සහ කතානායකවරයා අතර...

View Article

‘මස්කෙළියේ මන්ත්‍රීවරියක් හංගලා’–ප්‍රාදේශිය සභාව ගුටි කෙලියක් වෙයි.

මස්කෙළිය  ප‍්‍රාදේශිය සභාවේ  සභාපති  හා උප සභාපතිවරයා තේරීම සඳහා අද (28)  පැවැති  ජන්ද විමසීමේදී  එක්සත් ජාතික පක්ෂයෙන්  සභාවට තේරි පත්වි ඇති මන්ති‍්‍රවරියක් සභාවට නොපැමිණිම හේතුවෙන්  ඇය ප‍්‍රතිවිරුද්ධ...

View Article

පොලිස් පරීක්ෂක රංගජීව අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් කිහිප දෙදෙනෙකු ඝාතනය කිරීමේ...

View Article


අගමැති යටතේ තිබූ මහ බැංකුව යළිත් මුදල් අමාත්‍යංශයට

අග්‍රාමාත්‍යවරයාගේ යටතේ තිබු ශ්‍රී ලංකා මහ බැංකුව යළිත් මුදල් අමාත්‍යංශය වෙත පවරා තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රක් මඟින් මහ බැංකුව මුදල් අමාත්‍යංශයට පවරා...

View Article

ට්‍රම්ප් නැවත ලංකාවට ජී.එස්.පී සහනය දෙයි

ශ්‍රී ලංකාවට විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී) නැවත ලබාදෙමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අයවැය පනතට පසුගිය 23 වැනිදා අත්සන් තබා ඇතැයි කොළඹ එක්සත්...

View Article


විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු, කීර්තිමත් ලේඛකයෙකු සහ නිදහස් චින්තකයෙකු වන වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා  ඊයේ(29) අභාවප්‍රාප්තවුණා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට පසුවූයේ 65 වන...

View Article

බන්ධනාගාර කොමසාරිස් සහ නියෝමාල් රංගජීව 10 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

දෙදහස් ‍දොළහ වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළට කඩා වැදී නොසන්සුන් කාරී වාතාවරණයක් ඇති කර එහි රඳවා සිටි රැඳවියන් 27 දෙනකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත්...

View Article


ගුරුවරු 3766කට ස්ථාන මාරු

ජාතික පාසල්වල 06 වසරේ සිට 11 ශ්‍රේණිය දක්වා ගුරුවරුන් 3766කගේ ස්ථානමාරු ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත භාර දී තිබෙනවා. එම ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ එකම ජාතික පාසලක...

View Article

උදයංග රැගෙන එනබව පොලිස්පති කියයි

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි. මේ සඳහා විශේෂිත වැඩපිළිවෙළක් මේ වනවිට...

View Article

2018.03.30

The post 2018.03.30 appeared first on Lankatruth. Related posts: 2018.02.07 2018.02.20 2018.02.27 2018.03.25 2018 විසර්ජන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට 2018 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඕස්ට්‍රියාව තුළ...

View Article
Browsing all 8428 articles
Browse latest View live