Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

විශ්වාසභංගයේදී විද්‍යුත් ඡන්ද ලබාදිමේ ක්‍රමය නෑ.

$
0
0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී විද්‍යුත් ඡන්දය ලබාදීමේ ක්‍රමය අනුගමනය නොකිරීමට පක්ෂ නායකයන් එකඟතාවය පළ කර තිබෙනවා. පක්ෂ නායකයන් සහ කතානායකවරයා අතර අද(28) පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙනතිබේ.

The post විශ්වාසභංගයේදී විද්‍යුත් ඡන්ද ලබාදිමේ ක්‍රමය නෑ. appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles