මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවේ සභාපති හා උප සභාපතිවරයා තේරීම සඳහා අද (28) පැවැති ජන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයෙන් සභාවට තේරි පත්වි ඇති මන්ති‍්‍රවරියක් සභාවට නොපැමිණිම හේතුවෙන් ඇය ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් සඟවා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පලනි දිගමිබරමි මහතාගේ ආධාරකරුවන්ගෙන් එල්ල වු චෝදනාවක් සමඟ මෙම ගැටුම්කාරී තත්ත්වය උද්ගත විය. ඡන්දය පැවැත්වෙන ස්ථානයට හා පොලීසියට ගල් මුල් ප්‍රහාරද […]
The post ‘මස්කෙළියේ මන්ත්‍රීවරියක් හංගලා’ – ප්‍රාදේශිය සභාව ගුටි කෙලියක් වෙයි. appeared first on Lankatruth.