පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඉවත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 05 වනදා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය නියම කළේය.හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද(27) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමෙන් […]
The post ගෝඨා පිලිබද නියෝගය ලබා දීම 5 වෙනිදා appeared first on Lankatruth.