මුතුරාජවෙල තෙත් බිම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා ප්‍රකාශ කරයි. එම තෙත් බිම පිළිබඳ පුළුල් අධ්‍යයනයක් අද හෙටම ආරම්භ කරන බවත් ඉන් පසු වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කරන බවත් සභාපතිවරයා කීය. මුතුරාජවෙල තෙත් බිම රකින්නට මධ්‍යම පරිසර අධිකාරියට නිලධාරීන් නැති බවත් එහි සිදුවන […]
The post මුතුරාජවෙල වනජීවී දෙපාර්තමේන්තුව යටතට appeared first on Lankatruth.