දෙමළ විමුක්ති සන්ධානයෙන් පිරිසක් ගැලවෙයි
ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති විරෝධී ක්‍රියාකලාපය මත දෙමළ විමුක්ති සන්ධානයෙන් ඉවත් වීමට පුනරුත්තාපනය කළ එල්ටීටීඊ සාමාජිකයින්ගෙන් සමන්චිත පක්ෂය තීරණය කොට ඇති බව වාර්තා වේ. පළාත් පාලන...
View Articleඑජාපයෙන් ජනතාවට සුපිරි තොණ්ඩුවක්!
හවුල් ආණ්ඩුවේ ආර්ථික කටයුතු පිළිබඳව තවමත් වගකීම් දරන එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දෙන ලද නව දේශීය ආදායම් බදු පනත යටතේ අප්‍රේල් මස 01 වැනිදා සිට ජනතාව මත අති විශාල සෘජු බද්දක් පැනවිමට සියල්ල සූදානම් කර...
View Articleකොළඹින් තවත් අක්කර 06ක් ෂැන්ග්‍රිලා හෝටලයට
කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 06 කින් යුතු භූමි භාගයක් Shang Properties (Pvt) Ltd වෙත 99 අවුරුදු බදු පදනම මත ලබා දී ඇත. මෙම බදු ගිවිසුමේ බදු රහිත...
View Articleකිරිපිටි මිලත් ඉහළට
කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 80කින් වැඩි කිරීම සඳහා ජිවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව ළදරු කිරිපිටි හැර අනෙකුත් සියලුම කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 80කින් වැඩි කිරීමට තීරණය කර ඇත....
View Articleඅලුත් කෝප් වාර්තාවෙන් පිළිකා චෞරයන් ගැන හෙළි වෙයි
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පිළිකා නාශක ඖෂධ ගෙන්වීම ඇතුළු ගනුදෙනු ගණනාවකදී සිදු කර තිබෙන වංචා පිළිබඳව පාර්ලිමේන්තු කෝප් කමිටුව කරන ලද විමර්ශනවලින් තහවුරු වී ඇති බව එම කමිටුවේ නවතම වාර්තාවෙන්...
View Articleගෑසුත් ගණන් උස්සන ලකුණු!
ගෑස් මිල ඉහළ දැමීම සඳහා එම සමාගම් මේ වනවිට පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් ජීවන වියදම් කමිටුව මෙතක් ඉට අනුමැතිය ලබා දී නොමැති බවද වාර්තා වේ. The post ගෑසුත් ගණන් උස්සන ලකුණු!...
View Articleරනිල් අපිව රැවැට්ටුවා…
මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තමන්ව රැවටීමකට ලක් කළ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන්ක රයි. දෙමළ ප්‍රතගිශීලි සන්ධානයෙන් පළාත් පාලන ආයතන සඳහා තේරීපත්වූ සභිකයින් දිව්රුම්දීමේ අවස්ථාවට...
View Articleකොටි 106කට විද්ද මිග් ගනුදෙනුවේ බ්‍රෝකර් සමාගමත් අලි බොරුවක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට “මිග්” ප්‍රහාරක යානා හතරක් මිලදි ගැනීමේදී වංචා කර තිබෙන මුදල රුපියල් කෝටි 106ට ආසන්න බව වාර්තාවේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගියදා අධිකරණය හමුවේ සිදු කළ...
View Articleඋතුරේ නව ආණ්ඩුකාර ධුරයට කේ. සී. ලෝගේස්වරන්
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය හෙබවූ කේ.සී. ලෝගේස්වරන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇත. උතුරු පළාතට පත්වන පළමු දමිළ ආණ්ඩුකාරවරයා ලෙසින්ද ලෝගේස්වරන් මහතා ඉතිහාස ගතවනු ඇත. මින් පෙර උතුරු පළාත්...
View Articleවිශිෂ්ටතම නළුවා මහේන්ද්‍ර –විශිෂ්ටතම නිළිය නදී
රයිගම් ටෙලි සම්මාන 2017 සම්මාන උළළේදී විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය මහේන්ද්‍ර පෙරේරාට හිමිවූ අතර විශිෂ්ටතම නළියට හිමි සම්මානය නදී කම්මැල්ලවීරට හිමි විය. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වු බැද්දේ කුල්වමිය ටෙලි...
View Article2018.03.25
The post 2018.03.25 appeared first on Lankatruth. Related posts: 2018.02.07 2018.02.20 2018.02.27 2018 විසර්ජන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට 2018 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඕස්ට්‍රියාව තුළ 2018 සිට...
View Articleකැපුම් තුවාල සහිත තරුණියකගේ මළ සිරුරක් වෙල්යායක
කැපුම් තුවාල සහිත තරුණියකගේ මළ සිරුරක් වේයන්ගොඩ – දඩගමුව ප්‍රදේශයේ වෙල්යායක තිබී සොයාගෙන ඇත. පොලීසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන තිබෙන්නේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මතය. මියගිය තරුණියගේ අනන්‍යතාව...
View Articleරුසියාවේ කෙමරොව්හි ගින්නකින් 37 ක් මරුට
රුසියාවේ සයිබීරියානු නගරයක් වන කෙමරොව්හි වෙළඳ සංකීර්ණයක ඇතිවූ ගින්නෙන් 37දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ගින්න හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති අතර...
View Articleමාලබේ වෙඩි තැබිමකින් පුද්ගලයකු මරුට
මාලබේ – චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත. වෙඩි...
View Articleදෙහිවල-ගල්කිස්ස බලයත් එජාපයට අහිමිවේ.
පසුගිය පලාත් පාලන මැතිවරණයේදී එජාපය ජයග්‍රහණය කල දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා පත්ව තිබේ. නගරාධිපති ධූරය තේරීම සඳහා ඡන්දයක් පවත්වා ඇති...
View Articleමහින්ද පිල ජයගත් තංගල්ලේ පුරපති පුටුව එජාපයට යයි
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය පළාත් පාලන මැතිවණයේදී ජයගන්නා ලද තංගල්ල නගර සභාවේ නගරාධිපතිපතිවරයා තේරීම සඳහා වූ ඡන්දයෙන් එක්සත් ජාතික පක්‍ෂය ජයගෙන තිබේ. ඒ අනුව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප්...
View Articleසාමාන්‍ය පෙළ අපේක්ෂකයින් 969 කගේ ප්‍රතිඵල අත්හිටුවයි
2017 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා දිිනයේ නිකුත් කරන බවත් විවිධ අක්‍රමිකතා හේතුවෙන් විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් අතුරින් 969 දෙනෙකගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව අධ්‍යාපන...
View Articleකේපීගේ නැවක් හා ජනාධිපතිවරුන්ගේ වාහන 08ක් මුහුදේ ගිල්වයි.
එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබු ‘‘වෙලින් ’’ නැමැති නෞකාව හා යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ මිළ අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් අද (26) මීගමුවට ආසන්න බටහිර මුහුදු ප‍්‍රදේශයේ...
View Articleඋදයංග වීරතුංග අත්අඩංගුවට
මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායිහීදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති...
View Articleවිශ්වාසභංගය ගැන හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (28) දිනයේ පැවැත්වීමට නියමිතව බව වාර්තා වෙයි. කථානායක කරූ...
View Article