දෙදහස් දොළහ වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළට කඩා වැදී නොසන්සුන් කාරී වාතාවරණයක් ඇති කර එහි රඳවා සිටි රැඳවියන් 27 දෙනකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන දෙදෙනා අප්‍රේල් මස 10 වැනි දින දක්වා විශේෂ ආරක්ෂාවක් යටතේ රක්ෂිත […]
The post බන්ධනාගාර කොමසාරිස් සහ නියෝමාල් රංගජීව 10 තෙක් රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.