විකෘති කරන ලද මුදල් නෝට්ටු ගනුදෙනු කළ හැකි කාලය හෙටින් අවසන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. මාර්තු 30 වන මහ සිකුරාදා දිනයක් බැවින් රාජ්‍ය බැංකු බොහොමයක් වසා තබන බැවින් යම් පුද්ගලයකු හෝ ආයතනයක් සතුව විකෘති කරන ලද මුදල් නෝට්ටු ඇත්නම් ඒවා අද (28) සහ හෙට (29) බැංකුවලට බාරදී හුවමාරු කර ගත හැකි […]
The post විකෘති කල නෝට්ටු හෙටින් පසු බෑ. appeared first on Lankatruth.