කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 80කින් වැඩි කිරීම සඳහා ජිවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව ළදරු කිරිපිටි හැර අනෙකුත් සියලුම කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 80කින් වැඩි කිරීමට තීරණය කර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කිරීමට හැකි වනු ඇති බව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. ජීවානන්ද මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ […]
The post කිරිපිටි මිලත් ඉහළට appeared first on Lankatruth.