Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

පුද්ගලයෙකුට පහරදී අධිකරණයෙන් කට්ටිපැන්න ප්‍රසන්නට ඇප

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියකට අදාළව අධිකරණය මගහරිමින් සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරමහතා ඇප මත මුදාහරින ලෙස මහර මහෙස්ත්‍රාත් අධිකරණය...

View Article


වසර ගණනාවක් සේවය කළත් ස්ථාන මාරුවීම් නැහැ –හෙද හෙදියෝ උපවාසයක

හෙද හෙදියන්ගේ ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් පුත්තලම මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය රෝහල ඉදිරිපිටදී අද (22 ) උපවාසයක් ආරම්භ කර තිබේ. හෙදියන් 21ක් දෙනකු මෙම උපවාසයට එක්ව සිටින අතර ඔවුන්...

View Article


රුපියල් මිලියන 12ක් අවභාවිත කළ කුමාර ගුණරත්නට රට යන්න අවසර

මීගමු කළපු සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන්කළ රුපියල් මිලියන 12කට ආසන්න මුදලක් පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා යොදාගැනීමේ සිද්ධියේ චූදිතයෙකු වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත්...

View Article

මුතුරාජවෙල අක්කර 400ක් ගොඩකිරීම ගැන විජිත හේරත් අධීක්ෂණ කමිටුව කැඳවයි

මුතුරාජවෙල රක්ෂිතයේ ඉඩම් අක්කර 400කට අධික ප‍්‍රමාණයක් ගොඩ කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුට අවසර ලබාදීම පිළිබඳව මේ දිනවල ආන්දෝලනයක් මතුව තිබේ. පරිසර සංවිධානවලින් දැඩි විරෝධයක් මේ සඳහා එල්ල වී තිබේ. මේ...

View Article

ශ්‍රේෂ්ඨත්වය හෝ පහත් තත්වය මතුවෙන්නේ පුද්ගලයා හැසිරෙන ආකාරය අනුව

“බුදු හාමුදුරුවෝ දේශනා කළේ ජාතිය අහන්න එපා. හැසිරීම ගැන අහන්න කියලයි. පුද්ගලයා හැසිරෙන ආකාරය අනුව ශ්‍රේෂ්ඨත්වය හෝ පහත් තත්ත්වය තේරෙනවා. බුදු හාමුදුරුවන්ගේ දේශනාව තුළ ජාතිවාදය කියල එකක් නැහැ. විශේෂයෙන්ම...

View Article


ඇවන්ගාඩ් නඩුව නවත්වන්නැයි ගෝඨා තෙවෙන් වර ඉල්ලූ පෙත්සම සළකා බැලීමට දින දෙයි

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අල්ලස් ⁣කොමිසම ⁣පැවරු නඩුව විභාගයට ගැනීම අත්හිටුවන ලෙස...

View Article

ඒඩ්ස් වැලඳුනැයි කෙනෙහිලිකම්වලට මුහුණ දුන් දැරියගෙන් ජනපතිට ලිපියක්

විදුහල්පතිවරයකුගේ ක්‍රියා කලාපය හේතුවෙන් අවාසනාවන්ත ඉරණමට මුහුණ පා සිටින්නේ ගනේමුල්ල කුඩා බොල්ලත ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවිය විසින් තමන් මුහුණ දෙන ගැහැට සම්බන්ධයෙන් දැනුවත්...

View Article

විශ්වාසභංගය මහින්ද රාජපක්ෂගේ තවත් දේශපාලන සූදුවක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තවත් දේශපාලන සූදුවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ විග්‍රහ කරයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික...

View Article


සෞදියේ කාන්තාවන්ගේ ඇඳුමේ නීති ලිහිල්වෙයි –රජ කුමරුගෙන් නිදහස

තම රටේ කාන්තාවන්ට හිජාබය හෝ බුර්කාව පැළඳීම අවශ්‍යම නොවන බවත්, ඉස්ලාමීය භක්තිය සඳහා සංඛේතවත් වන යහපත් සහ ගෞරවණීය ඇඳුමක් ඇඳීම පමණක් ප්‍රමාණවත් බවත් සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු...

View Article


විනිසුරු ඉලච්චේලියන්ගෙන් තවත් තීන්දුවක්

යාපනය වසරේ මානිප්පායි ප්‍රදේශයේ පිහිටි නිවසකදී හින්දු පූජකවරයෙකු ඝාතනය කර තිදෙනෙකුට බරපතළ තුවාල සිදු කර දොපල කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි යුද හමුදා සෙබළෙකු ඇතුළු තිදෙනෙකු වෙත යාපනය මහාධිකරණ...

View Article

වේදිකා නාට්‍ය කියන්නේ මට ඇබ්බැහියක් –‘කොළඹ පාර’ වේදිකාවට රැගෙන එන සුසිල්...

ඔබේ ‘නාට්‍ය නිෂ්පාදන’ භූමිකාව ගැන කතා කළොත්… වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා අවුරුදු 40ක් විතර. රංගන ශිල්පියකු ලෙස තමයි වේදිකාවට අවතීර්ණ වුණේ. පාසල් කාලයේ සිට වේදිකාවට ඇල්මක් ඇති වුණා. රංගන ශිල්පියකු...

View Article

මහින්ද –රනිල් ඩීල් ගාල්ල මහ නගර සභාවෙන් එළියට…

ගාල්ල මහ නගර සභාවේ බලය මහින්ද පිල සහ එක්සත් ජාතික පක්ෂය එක්ව පිහිටුවාගැනීමට මීට සුළු මොහොතකට පෙර කටයුතු කර තිබේ. ඒ අද (23) නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා ගැනීමේ අවස්ථාවේදීය. ඒ අනුව...

View Article

මෛත්‍රීගේ පිහිටෙන් මහින්ද මීගමුවේ නගරාධිපති පත් කරයි

මීගමුව මහ නගර සභාවට නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා අද (23) සභාවේ මන්ත‍්‍රීවරුන් අතර පැවති ඡන්ද විමසීමේදී මෛත්‍රීපාල සිරිසේන මහාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඇතිව එහි...

View Article


අල්ලස් ගත් විදුහල්පතිනියට බරපතල සිර දඬුවම්

මාතලේ ප්‍රදේශයේ පාසලක පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කර ගැනීම සඳහා 2014 වර්ෂයේදී අල්ලස් ලබා ගත් එම විදුහලේ විදුහල්පතිනියට කොළඹ මහ අධිකරණයේදී අද (23) බරපතළ වැඩ සහිතව වසර 05ක සිර දඬුවමක් ලබා දී තිබේ....

View Article

අභියාචනාධිකරණය තහනම් කළ නිසා ගෝඨාභයට එරෙහි නඩු ජූලියට යයි

තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී ජනතා මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු සම්බන්ධයෙන් පොදු දේපල...

View Article


මංගලගේ ඇඟිල්ල SBගේ නම ඉදිරියේ –මහින්ද පිල යකා නටයි –විනාඩි 10කට සභාව අත්හිටුවයි

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ඡන්දය අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ නම ඉදිරියේ සටහන් වී තිබීමත් සමග මහින්ද පිලේ මන්ත්‍රීවරු හොර ඡන්දයක් යැයි...

View Article

ෆේස්බුක් සාමාගමෙන් පරිශීලකයින්ගේ දක්ක ආරක්ෂා කර නැහැ

The post ෆේස්බුක් සාමාගමෙන් පරිශීලකයින්ගේ දක්ක ආරක්ෂා කර නැහැ appeared first on Lankatruth. Related posts: ඔළුවෙන් හිටගෙන කිව්වත් මම සයිටම් සිසුන්ට ලියාපදිංචිය දෙන්නේ නැහැ උමා ඔය කළු හර්තාලය… SLMC නව...

View Article


ඇලෝසියස්, පලිසේන ඇප ඉල්ලා ගොනු කළ ඇපෑල කල්යයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන මහත්වරුන් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන...

View Article

IOC ගණන් උස්සයි

ලංකා IOC සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ. ඒ අනුව ලංකා IOC සමාගම පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 05කින් ඉහළ දමා ඇත. ඒ අනුව ලංකා IOC...

View Article

අධ්‍යාපනයට බාධා නොකර සිසුන්ට සාධාරණය ඉටුකරන්න –දෙමව්පියෝ ඉල්ලති

මුදලට වෛද්‍ය උපාධිය විකිනීම සඳහා ආරම්භ කළ මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් පසුගිය කාලයේ පැවති වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා අතරතුර අත්අඩංගුවට ගත් සිසුන්ට යුක්තිය හා සාධාරණය ඉටුකර ගැනීම...

View Article
Browsing all 8428 articles
Browse latest View live