කැපුම් තුවාල සහිත තරුණියකගේ මළ සිරුරක් වේයන්ගොඩ – දඩගමුව ප්‍රදේශයේ වෙල්යායක තිබී සොයාගෙන ඇත. පොලීසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන තිබෙන්නේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මතය. මියගිය තරුණියගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිරුරේ දක්නට තිබෙන කැපුම් තුවාල හේතුවෙන් ඇයගේ මරණය ඝාතනයක් බව පොලීසිය සැක කෙර්. වෙනත් ප්‍රදේශයකදී ඇය ඝාතනයට ලක් කර මළ සිරුර එම […]
The post කැපුම් තුවාල සහිත තරුණියකගේ මළ සිරුරක් වෙල්යායක appeared first on Lankatruth.