ශ්‍රී ලංකා ගුවන් හමුදාවට “මිග්” ප්‍රහාරක යානා හතරක් මිලදි ගැනීමේදී වංචා කර තිබෙන මුදල රුපියල් කෝටි 106ට ආසන්න බව වාර්තාවේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගියදා අධිකරණය හමුවේ සිදු කළ අනාවරණය අනුව මේ බව වාර්තා වන අතර එහිදී එම නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ එම මුදල රුපියල් එකසිය පන් කෝටි අසූ අටලක්ෂ පනස් අටදහස් […]
The post කොටි 106කට විද්ද මිග් ගනුදෙනුවේ බ්‍රෝකර් සමාගමත් අලි බොරුවක් appeared first on Lankatruth.