රයිගම් ටෙලි සම්මාන 2017 සම්මාන උළළේදී විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය මහේන්ද්‍ර පෙරේරාට හිමිවූ අතර විශිෂ්ටතම නළියට හිමි සම්මානය නදී කම්මැල්ලවීරට හිමි විය. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වු බැද්දේ කුල්වමිය ටෙලි නාට්‍යයේ රංගනය උදෙසාය. මහේන්ද්‍ර පෙරේරා එම ටෙලි නාට්‍යයේ එඩ්වින්ගේ චරිතයට පණ පෙවූ අතර නදී කම්මැල්ලවීර එහි චංචලාගේ චරිතයට පණ පොවන ලදී. මෙම සම්මාන උළළේදී ජනප්‍රියම නළුවාට […]
The post විශිෂ්ටතම නළුවා මහේන්ද්‍ර – විශිෂ්ටතම නිළිය නදී appeared first on Lankatruth.