මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායිහීදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවද එවන් අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැති බව පසුව අනාවරණය වුණි. පොලිස් මූලස්ථානය සඳහන් කළේ අදාළ අත්අඩංගුවට ගැනීම පිළිබඳ තමන්ට වාර්තා වී […]
The post උදයංග වීරතුංග අත්අඩංගුවට appeared first on Lankatruth.