එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව හිස්වූ මන්ත්‍රී ආසනය සඳහා සමන් රත්නප්‍රිය මහතා නම් කර මැතිවරණ කොමිසම වෙත දැනුම්දී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනය සඳහා නම්කර සිටින සමන් රත්නප්‍රිය මහතා […]
↧