රන්ජන්ගේ නීතිඥවරියට එරෙහිවත් විමර්ශනයක්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (15) පස්වරුවේ ලබා දුන් නියෝගය මහේස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිටදීම විවේචනය කළැයි නීතිඥ ආශා කහවත්ත...
View Articleවනජීවි අමාත්‍යවරයාගේ නිල රථයේ ගැටී පුද්ගලයෙක් මරුට-මව සහ දියණිය රෝහලට
කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ ඊයේ(16) රාත්‍රී 7.35 ට පමණ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවතක්ෂයට පත්ව ඇත. අනුරාධපුර දෙසට ධාවනය වු ඉඩම්, පරිසර, වනජීවි...
View Articleබාල වයස්කාර දැරියක් දූෂණය කළ අකුරැස්ස සභාපතිට වසර 15ක සිරදඬුවම්
බාලවයස්කාර දැරියක් තමන්ගේ හෝටලයට රැගෙන ගොස් දූෂණය කළ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 15ක බරපතල...
View Articleඅත්තනගල්ලෙන් චන්ද්‍රිකා ඉවතට –අලගියවන්න වැඩබලයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාෂිකාවද වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එම පක්ෂයේ තීරණවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට එම...
View Articleඅධි චෝදනා 7573ක් ගොනු කර සිටි ඇවන්ගාඩ් නිශ්ශංකට ඇප
ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වගෙන යාම ඇතුළු අධි චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහි නඩුවට ඉදිරිපත්...
View Articleවිශ්‍රාමික ජනපති පොළොන්නරුවෙන් මහ මැතිවරණයට
විශ්‍රාමික ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහ මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයකු ලෙස තරඟවදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය...
View Articleටී.එන්.ඒ. කඩන්න කවීන්ද්‍රන්ට ඇමතිකමක්
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකුට ආණ්ඩුවේ ප්‍රධාන කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි. විනයාර්ගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හරහා මෙම ආරාධනය...
View Articleවතු සේවක වැටුප් වැඩි නොකිරීමේ අවධානමක
වතුකම්කරුවෙකුට දිනකට රුපියල් 1000ක දීමනාවක් ලබාදිය නොහැකි බවත් එම යෝජිත වැටුප් වැඩිකිරිම ක්‍රියාත්මක කිරිමෙන් වළකින්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ලංකා සේවක සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ...
View Articleචක්‍රලේඛ ලේඛන මගඩියෙන් පළමු වසරට සිසුන් ඇතුලත් කරගැනීමේ දී දරුවන් මෙන්ම...
2020 වර්ෂයේ පාසල්වලට පළමු ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කර ගැනීම මේ දිනවල සිදු වෙමින් පවතින අතර ආණ්ඩුවේ චක්‍රලේඛ මගඩිය නිසා පාසල් ආසන්නයේම පදිංචි වී සිටින බොහෝ සිසුන් පිරිසකට ලගම පාසලට ඇතුළත් වීමට හැකි...
View Articleඩ්‍රෝන යානා තහනම ඉවත් කරයි
පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ක්‍රියාත්මක කර තිබූ ඩ්‍රෝන යානා තහනම ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. ඒ අනුව, සාමාන්‍ය සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට අනුකූලව ඩ්‍රෝන...
View Articleජනාධිපතිතුමා පොරොන්දු වූ වී සඳහා සහතික මිල කෝ…දැන් ගොයම් කපන කාලේ…වහාම සහතික...
පසුගිය ජනාධිපතිවරණයේදී තමන් පොරොන්දු වූ පරිදි වී සඳහා සහතික මිල නිකුත්කිරීමට ආණ්ඩුව තවමත් කටයුතු කර නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි. එහි කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කර...
View Articleමාදම්පිටිය කුණු කන්ද ගිනිගනියි
කොළඹ, ග්‍රෑන්ඩ්පාස් හි මාදම්පිටිය කසළ කන්දේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. මේ වනවිට එම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 4ක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවද වාර්තා වේ.
View Articleසහල් ආනයනයේදී සිදු වූ වංචාවට අදාළ විගණන වාර්තාවට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න
පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේත් පැවති රනිල් + මෛත්‍රී ආණ්ඩුව සමයේත් සහල් ආනයනය කිරීමේදී සිදුව ඇති මහපරිමාන වංචාවන් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වාර්තාවක් නිකුත් කර ඇති බවත් ඒ මත පදනම් ව අදාළ...
View ArticleTIDයත් වෙදසිංහ යටතටම පත් කරයි
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා යටතටම පත් කර තිබේ. වැඩබලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත ජාතික පොලිස් කොමිසම විසින් මෙම පත් කිරීම සිදු කර ඇත....
View Articleකෘෂි රක්ෂණ ඇතුළු වන්දි මුදල් ගෙවීමට වහාම කටයුතු කරන්න
ගොවි ජනනාවට ලැබිය යුතු කෘෂි රක්ෂණ ඇතුළු වන්දි මුදල් ගෙවීමට වහාම කටයුතු කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. ඊයේ (17) දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් ටී.බී සරත්...
View Articleකොප් කමිටුව තවමත් හිස්…වෝහාරික් වාර්තාවත් නැහැ…
පසුගිය දෙසැම්බර් 03 වනදා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ගිමේන්තුවේ වාර අවසාන කිරීම හේතුවෙන් අහෝසි වී ගිය කෝප් හෙවත් පොදු ව්‍යපාර කාරක සභාව මෙතෙක් පිහිටුවීමට කටයුතු කර නැත. ගිණුම් කාරක...
View Articleකිරිගොවියෝ සමග විශේෂ සාකච්ඡාව හෙට (19) කරුණෑගලදී
කිරිගොවියෝ මුහුණදී සිටින ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ රැස්වීම් මාලාවක් මේ දිනවල කිරි එකතුකිරීමේ මධ්‍යස්ථාන මුල් කරගෙන සිදුකරන අතර එහි එක් හමුවක් හෙට (19) උදේ 10.00ට කුරුණෑගල, පොල්පිතිගම දොරවේරුව...
View Articleකිසිදා ජනතාවාදී නොවන තුනෙන් දෙකේ බලය
මෛත්‍රී – රනිල් ආණ්ඩුව දිගින්දිගට ම ජාතික සම්පත් විකුණා දැම්මේ ය. හම්බන්තොට වරායේ සිට මත්තල ගුවන් තොටුපළ දක්වා සියල්ල චීනයට, ඉන්දියාවට දෙන්න හදපු උත්සාහයන් රටේ කවුරුත් දනිති. පෞද්ගලිකකරණය සහ විදේශ...
View Articleජාතික ආරක්ෂාව දෙන්න ආපු ආණ්ඩුවට දැන් එළවළු කඩයකටවත් ආරක්ෂාව දීගන්න බැරිවෙලා…
අද වනවිට එළවළු මිල ඉහළ ගොස් තිබෙන ප්‍රමාණය අනුව ගොවියන්ට තමන්ගේ එළවළු කොරටු රැකගැනීම සඳහා කඩු පොලු තියාගෙන රකින්න වී ඇති බවත් එළවළු වෙළඳසැල් හිමියන්ට එම කඩ මුර කිරීමට සිදුව ඇති බවත් සඳහන් කරන සමස්ත...
View Articleපොලිස් වෙඩි තැබීමකින් හිමිනමක් අපවත්වෙයි
හුංගම පොලිස්වසමට අයත් හාතගල සිට දෙනිය දක්වා යන මාර්ගයේ සිදුවූ වෙඩි තැබීමකින් පාරේ ගමන් කරමින් තිබූ වෑන්රථයක සිටි භික්ෂුන් වහන්සේ නමකට වෙඩි වැදී තිබේ. රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරින් යතුරු පැදි...
View Article