කුරුණෑගල පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 13,000ක් සඳහා 2018 වසරේදී ලැබිය යුතු නියන් සහනාධාරය, අසාධාරණ ලෙස සහ සදාචාර විරෝධී ලෙස ලබාදීම අත්හිටුවීමට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු වගකිවයුතු නිලධාරීන් වගඋත්තරකරුවන් කරමින් ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසම හමුවේ 2019 පෙබරවාරි 14 දින ගොනු කළ පැමිණිල්ල විභාග කිරිම සඳහා සියලු පාර්ශව හෙට (27) දින මානවහිමිකම් කොමිසම වෙත කැඳවා […]
↧