චීනයෙන් ආරම්භවි ලොව පුරා පැතිරයමින් තිබෙන කොරෝනා වෛරස හේතුවෙන් “ජාත්‍යන්තර හදිසි තත්ත්වයක්” ලෙස සලකා කටයුතු කරන්නැයි විවිධ පාර්ශ්ව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීම් කර තිබේ. චීනයේ වුහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ නව කොරෝනා වෛරස ආසාදනය අද වනවිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ඊයේ (24) දිනයේදීත් වෛරසය ආසාදනය වූ චීන ජාතිකයන් 16 දෙනෙක් මියයාමත් සමඟ වෛරස ආසාදනය […]
↧