ජාතික ජන බලවේගයට අනුබද්ධ සංවිධානක් වන “එතෙර අපි” සංවිධානයේ අබුඩාබි ශාඛාවේ සෘජු මැදිහත්වීම මත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් පුස්තකාලයක් නිළ වශයෙන්, විවෘත කිරීමේ උත්සවයක් පසුඟිය 24වනදා අබුඩාබි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී පවත්වා ඇත. එක්සත් එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඩුබායි සහ උතුරු එමිරේට් භාර ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් […]
↧