ගනේගොඩ පුරාණ රජමහා විහාරයට අයත් වෙලෙගල ථෙතිහාසික ගල් තලාවේ නිදන් හාරමින් සිටි පුද්ගලයන් හත්දෙනෙකු අද (21) අළුයම 2.45 ට පමණ වීරකැටිය යුද හමුදා කදවූරේ සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන තංගල්ල පොලීසියට භාරදී ඇත. සැකකරුවන් විතාරන්දෙනිය ප්‍රාදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් සතුව KDH වර්ගයට අයත් SP PE 4585 දරණ වෑන් රථයක්, කලුගල් කැඩීමට ගන්නා උපකරණ, යාග හෝම […]
↧